Mobile Phone එක repair කරගන්න තැනක්
ෆෝන් එක (Samsung Impression SGH-A877) චාජ් වෙන්නෙ නෑ.
චාජරේ/ යූඑස්බී කේබල් එක ගැහුවහම චාජිං කියලා පෙන්නනවා ඒත් චාජ් වෙන්නෙ නෑ.
මල්ටි චාජර් එකකින් බැටරිය චාජ් කරගන්න පුලුවන්.
ඒක මල වාතයක්.
මේක හදාගන්න පුලුවන් වෙයිද?
ලංකාවෙ සැම්සුං රෙපෙයාර් සෙන්ටර් එකක් තියනවද?
නැත්තං හදාගන්න තැනක් කියන්න
ෆෝන් එක අරං තාම දවස් දෙකයි. ඒකයි දුක

දුක තමයි බං පූසෝ....
etana poddak balahan 