Mobile Phone ගන්නේ බලාගෙනයි...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    it is settled nicely, bro. I think they some how did it without the knowledge. let them be. :yes:
    NO
    5.gif


    at least they should know we know what happened & if it going to happen again to one of our fellows, they are going to have fire on their asses...
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උබ ෆෝන් එක ගත්ත කඩේට විරුද්දව නඩුවක් දාපන් හොරකන් කරපු ෆෝන් විකුනවා කියලා.හොදම දේ තමයි Lawyer කෙනෙක් එක්ක කතා කරල විසශගන්න එක.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Mama Malabe....

    just tell me the name of the shop.
    Opsel phone people are my patients. but if they doing things like that, mama oota kan paath wenna amathami.
    just mention the shop name bro. They have to sell things with dignity & responsibility.

    balagena RPG ekak ewai :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.

    මෙච්චර දෙයක් උනාට පස්සේ හැමදේම මෙතන ටයිප් කර කර දාන එක ගැන උඹට ගොඩක් ස්තූතියි කියන්න විතරයි පුලුවන්..:sorry:
    ආයේ ඔය වගේ දෙයක් වෙන එකෙකුට නොවෙන්න මේ දේවල් ගැන කියන එකම ලොකු දෙයක්.. :yes:
     

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    ගොඩක් ස්තූතියි මචන් සම්පූර්ණ විස්තරයම දැම්මට. මමත් පොඩි ෆෝන් ශොප් එකක් කරන්නේ. මගේ ෆීල්ඩ් එකේ වෙන මේ වගේ දේවල් දැනගන්න එක ලොකු දෙයක්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    direct company අරන් විකුණන එක පාඩු ඇති බන්. shop වලට රටින් එහෙම බඩු supply කරන උන් ඉන්නවා. ඒ ගේන එව්වා warranty නැතුව අඩු ගානට දෙනවා. මම දවසක් laptop එක service කරගන්ඩ shop එහෙකට ගිහින් ඉද්දි දැක්ක දෙයක්, උන් laptop ගොඩක් මේසේ උඩ තියන් box වලට pack කරනවා. එහෙම කරද්දී එක model එහෙක ලංකාවේ යන price එක ගැන උන්ට idea එකක් නැතුවද කොහෙද උන් කරපු වැඩේ shop එකේ කොල්ලෙක්ට phone එක දීලා වෙන shop එහෙකට customer කෙනෙක් වගේ කතා කරලා අරකෙ ගාන අහගත්තා. ඒ laptop තොගේ කොයි ලෝකෙන් ගෙනාපුවද දන්නේ නෑ.
    ඒ අස්සේ පොඩි එකෙක් used apple phone එකක් ගන්ඩ ඇවිත් හිටියා. උට දීපු phone එකේ accessories එකක්වත් phone එකට ආපු original ඒවා නෙවේ. අඩුගානේ box එකවත් original නෙවේ. same IMEI numbers නෙවේ කියලමයි දුන්නේ. cable, charger එහෙමත් බාල එව්වා. ඒ පොඩි එකා හා කියල ගත්තා.
    ඒ වගේ shop, dealersල ගෙන් ගත්ත බඩු අස්සේ අර වගේ හොර පාරෙන් ආපු එව්වත් විකුණලා වෙන්ඩ ඇති ලාභ ගන්නේ. case එකක් නොයන තාක් customerට යි shop ownerට යි දෙන්නටම ලාභයි.

    ඩිරෙක්ට් කම්පැනි ෂොප් එකකට දාන ගානටත් වඩා අඩු ගානට හොරෙන් තොග ගණන් ගෙන්නන උන් අඩුවට දෙනවා. උන් ඇහුවම කියන්නේනම් එකකින් 50 100 වගේ පොඩි ගණන් තියාගෙන දෙනවා කියල. එත් ඇත්තටම වෙන්නේ වෙන සීන් එකක්. සැම්සුන් හුවාවී කම්පැනි වලට කම්ප්ලේන් කරත් උන් පියවරක් ගන්නේ නෑ මේකට. සම්සුන්ලා කියනවා ඉස්සරහට විකුණන ෂොප් එකෙන් ඉමි එක රෙජිස්ටර් වෙන විදියේ සිස්ටම් එකක් දෙනවා කියල, ආවොත් හොදයි. මමත් ස්මාට් ෆෝන් සේල් කරන එක අඩු කරා ඕක නිසාම. සමහර මිනිස්සු කියනවා ගණන් වැඩි කියල. ඉතින් අතිනුත් ගානක් දාල අඩු කරන්න බෑනේ. පිටින් ගෙනල්ල දෙන්නත් කැමති නෑ (BO) මාරු කරන්න වෙන සීන් එකක් ආවොත් අනාතයි.
     
    • Like
    Reactions: HSW