mama hithanne Secretariat wenna ona
Special Crime Investigation Bureau
mama hithanne Secretariat wenna ona
NOit is settled nicely, bro. I think they some how did it without the knowledge. let them be.![]()
NO![]()
at least they should know we know what happened & if it going to happen again to one of our fellows, they are going to have fire on their asses...


Mama Malabe....
just tell me the name of the shop.
Opsel phone people are my patients. but if they doing things like that, mama oota kan paath wenna amathami.
just mention the shop name bro. They have to sell things with dignity & responsibility.

අලුත්ම තත්වේ ප්‍රසන විසදුනා මචන්ලා හැම විස්තරයක්ම type කරගෙන යනවා. ඉක්මනට දාන්නම්.

direct company අරන් විකුණන එක පාඩු ඇති බන්. shop වලට රටින් එහෙම බඩු supply කරන උන් ඉන්නවා. ඒ ගේන එව්වා warranty නැතුව අඩු ගානට දෙනවා. මම දවසක් laptop එක service කරගන්ඩ shop එහෙකට ගිහින් ඉද්දි දැක්ක දෙයක්, උන් laptop ගොඩක් මේසේ උඩ තියන් box වලට pack කරනවා. එහෙම කරද්දී එක model එහෙක ලංකාවේ යන price එක ගැන උන්ට idea එකක් නැතුවද කොහෙද උන් කරපු වැඩේ shop එකේ කොල්ලෙක්ට phone එක දීලා වෙන shop එහෙකට customer කෙනෙක් වගේ කතා කරලා අරකෙ ගාන අහගත්තා. ඒ laptop තොගේ කොයි ලෝකෙන් ගෙනාපුවද දන්නේ නෑ.
ඒ අස්සේ පොඩි එකෙක් used apple phone එකක් ගන්ඩ ඇවිත් හිටියා. උට දීපු phone එකේ accessories එකක්වත් phone එකට ආපු original ඒවා නෙවේ. අඩුගානේ box එකවත් original නෙවේ. same IMEI numbers නෙවේ කියලමයි දුන්නේ. cable, charger එහෙමත් බාල එව්වා. ඒ පොඩි එකා හා කියල ගත්තා.
ඒ වගේ shop, dealersල ගෙන් ගත්ත බඩු අස්සේ අර වගේ හොර පාරෙන් ආපු එව්වත් විකුණලා වෙන්ඩ ඇති ලාභ ගන්නේ. case එකක් නොයන තාක් customerට යි shop ownerට යි දෙන්නටම ලාභයි.