Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ මචන්ලා මන් කරගත්ත විදිය. වෙන විදි ඇති. කොහෙවත් කරන විදිය හොයා ගන්න බැරිඋන හින්ද තමයි මේක ලියන්නෙ කරන්න ට්‍රයි කරන කෙනෙක්ට ලේසි වෙන්න. කිරියට මයි ලියන්නෙ කොහෙන්වත් copy කරපු එකක් නෙමේ.


    TRCSL licence එක ගන්න අවශ්ය Documents

    01. ඔයාගෙ airway bill එක --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න.

    02. phone එකේ invoice එක --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න.

    03. ඔයාගෙ ID එක

    04. මෙන්න මෙතන තියෙන 13 වෙනි application එක (Application for custom clearance of RTTE for personal use) http://www.trc.gov.lk/downloads.html --> ලොකු දෙයක් පුරවන්න නැහැ. කියල තියන දේවල් ටික දාන්න. හොදට මතක තියාගන්න IMIE Number අනිවාර්ය නෑ. දන්නව නම් විතරක් දාන්න.

    මම කලින් හිතුවෙ IMIE Number එක නැතුව බෑ කියල. ඒහින්ද මම Phone එක ගත්තම හම්බෙන invoice එකේ තියෙන phone eke serial number එක ebay එකේ seller කෙනෙක්ට දීල තමා IMIE Number එක ගෙන්න ගත්තෙ.


    TRCSL licence එක ගන්න විදිය

    හරි දැන් තියෙන්නෙ මන් ඔය උඩ කියපු ඔක්කොම document ටික scan කරල PDF කර ගන්න.

    PDF කරල මෙන්න මේ email එකට mail කරන්න -->
    [email protected]

    subject එකට "TRCSL approval - ඔයාගෙ නම" වගේ දාන්න. body එකේ ඔයාගෙ නමයි phone number එකායි දාල scan කරල හදා ගත්ත PDF ටික attach කරල යවන්න.

    ඊට පස්සෙ ඔයාට මෙහෙම mail එකක් එයි අපේ Document හම්බුනා කියල. හොදට මතක තියා ගන්න මේක නෙමේ TRCLS licence එක කියන්නෙ. මම Import and Export Control Department එකේදි දැක්ක සමහර උන් මේක ප්‍රින්ට් කරන් ඇවිල්ල හිටිය.

    Dear Sir/Madam

    This email is an acknowledgement for your application to import communication equipment /for issuance of license that has been assigned to ref.
    Necessary approvals will be granted within three working days from the date of submitting completed application and required information. In case of Short Range (Low power) Devices, the period from the date of issuance of invoice to the date of confirmation of payment will not be countered for commitment period.


    මේ Mail එකට ටික දවසකට පස්සෙ තව mail එකක් එයි. customs එකටයි Import and Export Control Department එකටයි CC කරල. ඒක තමයි TRCLS licence එක කියන්නෙ. මෙන්න මේවගේ එකක්

    Controller
    Controller of Imports Exports
    Colombo

    Director General
    Department of Customs
    Colombo

    Dear Sirs,

    SUBJECT: Permission to Import/Release of Mobile Phones & Data Modems/Tabs

    Please be informed that we have no objection to Issue of Import control license/ release of the equipment mentioned below to Mr blah blah


    ඔන්න ඔය Emali එක තමයි TRCLS licence එක කියන්නෙ.

    ඔයාට මොනා හරි දැන ගන්න ඔනෙ නන් එයාලගෙ website එකෙන් call එකක් book කර ගන්න පුලුවන්


    හරි ඊලගට තියෙන්නෙ import export licence එක.

    මෙතන සීන් එක මෙහෙමයි. මට ආරන්චි උනා online කර ගන්න ගියොත් සෑහෙන දවසක් යනව, එතනට ගියොත් එක දවසින් කර ගන්න පුලුවන් කියල. ඒක ඇත්ත. හැබැයි උදේ 8.30 වෙද්දි එතනට යන්න. දවසම යනව වැඩේට. දවල් වගේ ගියොත් ආපහු දවසක් එන්න වෙයි. මේක තියෙන්නෙ හරියටම කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ. මන් කියන්නම් කර ගන්න විදිය. මතක තියාගන්න මන් කියන්නෙ ගිහිල්ල කර ගන්න විදිය.


    import export licence එක ගන්න අවශ්ය Documents

    01. ඔයාගෙ airway bill එක copy එකක් --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක උන්ගෙ warehouse එකට ආවට පස්සෙ මේක ගෙදරටම ගෙනත් දුන්න.

    02. phone එකේ invoice එක copy එකක් --> මේක රටින් දාන කෙනාට කියල scan කරල ගෙන්න ගන්න. online නන් order කරන්නෙ එතකොට එකක් එනවනෙ. ඒක save කර ගන්න.

    03. ඔයාගෙ ID එක copy එකක්

    04. TRCLS license එක --> ඒ කියන්නෙ අර අපිට දෙවනියට ආපු Email එකේ ප්‍රින්ට් එකක්

    05. මෙන්න මෙතන තියෙන 5 වෙනි application එක (Application for import control license of communication equipment including mobile phones, computers, air conditioners, refrigerant gases and remote controlled items.) http://www.imexport.gov.lk/index.php/en/downloads/applications.html

    මුලින් application එක downlaod කරල ප්‍රින්ට් කර ගන්න. මේකේ හෙන හෑල්ලක් තියෙනව. ඒ ඔක්කොම පුරවන්න ඔනෙ නෑ. මෙන්න මේ මන් Highlight කරල තියෙන ටික පුරෝපුවම ඈති.


    View attachment 114652
    View attachment 114653
    View attachment 114654
    View attachment 114655

    ඕකෙ ඔය 15. Name and address of the Suppliers එකට එහෙන් ඔයාගෙ item එක දාන යාලුවගෙ එහෙ ගෙදර address එක දාන්න

    19 HS Number වලට
    used phone එකක් නම්: 8517.12.10 , brandnew නම්: 8517.12.20

    19 total CIF එක එහෙන් උන සම්පූර්න cost එක දැම්ම නන් හරි. මන් දැම්මෙ ඩොලර් වලින්



    import export licenc එක ගන්න විදිය

    01.හරි දැන් airway bill, invoice photocpy ගහ ගන්න (Original ඕනෙ නැහැ). TRCLS license Email එකේ ප්‍රින්ට් එකක්, ID copy එකක් සහ අපි පුරවපු application එක අරගෙන ගල් පාන්දරම අර මන් උඩ කිව්ව තැනට(කොලබ Cargills Building එක ඉස්සරහ hemas building එකෙ) යන්න.

    02. එ building එකේ පඩිපෙල නගින තැනම එහා පැත්තෙ පොඩි ශොප් එකක් වගේ එකක් තියෙන්ව. එතන තමයි application බාර ගන්නෙ. එතන්ට බාර දෙන්න document ටික. මුකුත් කියන්න ඔනෙ නෑ. උන් දන්නව අපි මොකටද ඇවිත් ඉන්නෙ කියල. මොනා හරි අඩු පාඩු තියෙන්ව නන් එතන ඉන්න කොල්ලො කියයි. ලොකු සීන් එකක් නෑ.

    03. පස්සෙ උන් Document බාර අරන්පොඩි කහ පාට කොල කෑල්ලක් දෙන්ව unit 4 එකට යන්න කියල. ඒක තියෙන්නෙ පඩිපෙලෙන් නෑගල උඩට ගියාම. උන් කියන්නෙ 1 වෙනි තට්ටුව කියල. ඒ උනට දෙවනි තට්ටුවෙ වගේ තියෙන්නෙ.

    04. ඒ වෙලේම ගිහින් වැඩක් නන් නෑ. උඩට ගියාම Unit 4 කියල ගහල counter එකක් තියෙන්ව. එතනට අර කොල කෑල්ල දෙන්න. දුන්නම උන් කියන්ව වාඩි වෙලා ඉන්න කියල. පැයක් විතර ගියාම උන් නම කතා කරන්ව. පරක්කු වෙලා ගියොත් නන් පැයෙන් බැරි වෙයි.

    05. උන් දෙන්ව කොලයක් Tax එක එහෙම ප්‍රින්ට් කරපු. ඒ එක්කම අර කොල පාට කොල කෑල්ලත් අපහු දෙන්ව. ඔයාගෙ Tax එක 25000 ට අඩු නන් ඒ ලගම pay කරන්න counter එකක් තියෙන්ව. 25000 ට වැඩි නන් Bank draft එකක් ඔනෙ. ලොකු සීන් එකක් නෑ. ඉස්සරහ තියෙන Cargills Building එකේ peoples bank එකක් තියෙන්ව. එකට ගිහින් කියන්න "controller general of import and export" address කරල Bank draft එකක්දෙන්න කියල. bank account number මුකුත් නෑ. ඔය නමට address කරල උන් දේයි.

    මතක තියා ගන්න bank එකෙනුත් processing fee එකක් ගහන්ව. මගෙ Tax එක 28000 ක් විතර උනා. bank එකෙන් තව 1000 ක් ගත්ත Bank draft එකට.

    06. ඊට පස්සෙ ඒක ගෙනත් දෙන්න අර payment කරන counter එකට. එතනින් දේයි payment එක කරා කියල කොලයක්. ඒක ගිහින් දෙන්න unit 4 counter එකට

    07. දැන් වැඩේ ඉවරයි. ඔයගෙ licence එක එන්නෙ අර මුලින්ම document බාර දුන්න පහලම තට්ටුවෙ place එකට. පැය දෙකක් විතර යයි. පැයකට සැරයක් වගෙ එතනට ගිහින් කහ පාට කොල කෑල්ල දිල අහල බලන්න බඩු ඇවිත්ද කියල.

    කොම හරි මට නන් දවසම ගියා වැඩේට.


    ඔතන දෙවනි තට්ටුවෙ ඉන්න සික්ක ඔන දෙයක් දන්නව. දන් නෑති දෙයක් තියෙන්ව නන් උගෙන් අහන්න. සමහර වෙලාවට office එකට එන call answer කරන්නෙත් පොර



    එහෙනන් ජය
    bump
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    අමොඕ...... ගිය සතියේ ගියා TRC ලයිසන් අරන් ICL ලයිසන් එක ගන්න. එපා වෙන වැඩක්. මම ගියේ 9.30ට වගේ වැඩේ ඉවර වෙනකොට වෙලාව 2යි. සෙනග ලොකුවට හිටියෙත් නෑ.

    ඇප්ලිකේෂන් බාර ගන්න කොල්ලෝ දෙන්නා නම් මාර හොදයි, helpful සැහෙන්න.

    මේකෙන් තේරුම් ගත්ත එක දෙයක් තියෙනව, මහා එවුන්ගෙන් සිනි කන්ටේනර් වලට ගැසට් ගහල බදු ශත 25ක් වෙනකොට. අපි පාවිච්චි කරන්න ගෙන ෆෝන් එකකට ගහන ටැක්ස් එකවත් අපි දන්නේ නෑ. මහා කාල කන්නි රටක් මේක.
    මචන් ඔතනට tax ගෙව්වට පස්සසේ custom එකේ අයෙත් ගෙවන්න ඕන නෑ නේ
     
    • Like
    Reactions: lasankandy

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මචන් ඔතනට tax ගෙව්වට පස්සසේ custom එකේ අයෙත් ගෙවන්න ඕන නෑ නේ
    E deka dekak. Payments dekak karanna one then dekata.
     
    • Like
    Reactions: vgp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Tax එකෙයි duty එකෙයි precentage කොහොමද මචන්. duty එක් cif value එකට නේද ගහන්නෙ.
    ඔව් බන්. Under value නොකරොත් මෙහෙන් ෆොන් දෙක්කට හරි යන්න ටැක්ස් වදී

    බුම්ප්
    ------ Post added on Jun 18, 2021 at 6:56 PM
     
    • Like
    Reactions: vgp

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    01. Rata Indan athe gena phone uth me wage register karanna onida bn??
    02. Tax gewannat onida? Gift 1k wage hambenawanam?
    Danna 1k kiyapanko..
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe ithin lokuwata thiyenne application purona ewwai polin wala inna ewwai thama :P

    Thanks meka saahena wadagath :)
    ow itin..minissungen kale apathe yana ekatane kemeti.. kisima adahasak nehe mokut karaganna.. ekai lankawa pitipasse inne

    Eth bn ewata TRCSL approve nati 1 case 1k nadda??
    ehema keepa serayak genalla tiyenawa.. ehema nam wela nehe
    ------ Post added on Sep 19, 2021 at 11:34 PM
     
    • Like
    Reactions: Ozone4

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    ehema keepa serayak genalla tiyenawa.. ehema nam wela nehe
    ------ Post added on Sep 19, 2021 at 11:34 PM
    කලින් නම් ඔහේ ගේන්න පුලුවන් කම තිබ්බා දැන් එමි නම්බර් බ්ලොක් කරනවා නේද රෙජිස්ටර් වෙලා නැති
     
    • Like
    Reactions: tshirtZ