Mobile Phone Charger තෝරා ගන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මගේ phone එකේ charger එක වැඩ කරන තැන එකෙක් උස්සලා . samsung එකක් . මම අද charger එකක් ගන්න ගියා . original එක තිබ්බෙත් නෑ . අනික ඒක ගොඩක් ගණන් . මම 2500 යට තිබ්බ එකක් අරන් ආවා .
    output එක
    5v == 3A
    9V == 2A
    18 W

    මගේ කලින් තිබ්බ original charger එකේ output

    9V == 1.67 A
    5V == 2.0 A

    දන්න කෙනෙක් මේකේ වාසි අවාසි කියන්න පුලුවන්ද ?
    ආයේ ගන්න කෙනෙක්ටත් ප්‍රවෝජනවත් වෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    guide එකේ තියෙන්න ඕනේ. gsmarena.com එකෙත් දාල නෑ. ඕක Mediatek SOC නිසා වෙන එකක් ඇති. මම නොදනී.
    15W කියල තියෙන්නෙ. කලින් චාජරේට වඩා වේගෙන් චාජ් වෙයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    15W කියල තියෙන්නෙ. කලින් චාජරේට වඩා වේගෙන් චාජ් වෙයි
    එත් බං phone එක support නැත්නම් වැඩක් නැ නේ. මට මතකයි 1+ dash charge එකක් ගැහුවා qc එකකට එත් qc enable උනේ නැ.
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    එත් බං phone එක support නැත්නම් වැඩක් නැ නේ.
    ෆෝන් එක තමයි ඉතින් 15W සපෝට් කියන්නේ. (GSMArena)

    9V සපෝට් නැතත් ඒ කියන්නෙ 3A ඇද්දැකි නේ? (හැම ෆෝන් එකම වගේ 5V සපෝට් නිසා)
     
    • Like
    Reactions: U-tag and NRTG