මගේ phone එකේ charger එක වැඩ කරන තැන එකෙක් උස්සලා . samsung එකක් . මම අද charger එකක් ගන්න ගියා . original එක තිබ්බෙත් නෑ . අනික ඒක ගොඩක් ගණන් . මම 2500 යට තිබ්බ එකක් අරන් ආවා .
output එක
5v == 3A
9V == 2A
18 W
මගේ කලින් තිබ්බ original charger එකේ output
9V == 1.67 A
5V == 2.0 A
දන්න කෙනෙක් මේකේ වාසි අවාසි කියන්න පුලුවන්ද ?
ආයේ ගන්න කෙනෙක්ටත් ප්‍රවෝජනවත් වෙයි
output එක
5v == 3A
9V == 2A
18 W
මගේ කලින් තිබ්බ original charger එකේ output
9V == 1.67 A
5V == 2.0 A
දන්න කෙනෙක් මේකේ වාසි අවාසි කියන්න පුලුවන්ද ?
ආයේ ගන්න කෙනෙක්ටත් ප්‍රවෝජනවත් වෙයි