Cydia දා ගත්තනේ
වෙන රීඩර් එකක දාලා බැලුවදehema 1k koheda tiyenne??phone 1e wada..card reader 1ta dala pc 1ta gattama disk space 1ta mukuth daanna ba..
![]()
බෑMage samsungnexus CDMA phone ekaka thiyanawa. Eka GSM karaganna puluwanda?
එහෙම ඔකේ නම් බෑ ..mage 4n eka ussala. mage laga eke IMEI eka thynwa. mata 4n eke dan use karana sim eke no eka or operatr signl ena thana danaganna widiyak nada through the internet
policiyt kiwa. kisi wadak na
nathi una 4n eka nokia 3120 Classic ekak
මචන් ඉස්සෙල්ල මේක කරලා බලන්න ...
මචන් ඔකේ display ic 2ක් තියෙනවා.. පළපුරුද්ද නැති කෙනෙක්ට මාරු කරන්න බැ.. මොකද කිව්වොත් එක පාස්සන්න තියෙන්නේ IC එකේ යට පැත්තෙන් තියෙන බෝල වලින්.. බෝඩ් එකේ එක පින් එකක් හරි කැඩුනොත් ඉවරයි....machan mage n70 eke white screen awula thibba. mama eka hadanna della sathiyak withara giyata passe a kade kena hadanna ba kiwwa. passe wena kadekata dunnama kalin kade eka board eka sawuththu karala board eka short kiyala board ekak hoyala maru karannam kiwwa. eyath sathi 2k withara 4n eka thiyagena hitiya. ekath hariyanne na wage nisa mama 4n eka aragena awa. eka thawath kadekata dunnama eya 4n eka galawala pennuwa board eke IC galawala kiyala. danne nathuwa hadanna gihin board eka kala kiyala kiwwa. dan 4n eka nikan gedara thiyenawa. me 4n hadanna widihak nadda machan? ehema board hoyaganna puluwanda?
thanks..,mama disply ways 10 ma edda.den hari..thanks..........ok.Paste danne nathuwa board 1 hodata (thinner ma dala) clean karala seramic bit ekak thiyena bouth ekakin passanna...
kokotath dlsplay ways check karanna..
Use karla ne ban..danne ne...machan HTC tatto kiyna 4n eka hodada ,,, mama ebay 1n gena gna haduwa



Shop ekakata dennama wenawa..yalu mama gawa ZTE F 116 phone 1 thiyanawa ekasim lock unlock kara ganna widiyak kiyanwada
Use karla ne ban..danne ne...![]()
Windows මොබයිල් තියෙන ඒවා නම් ටච් ස්ක්‍රීන් නම් එච්චර අව්ලක් නෑ වගේ .. ටච් නැති ඒවා නම් hard To use ම තමා .. පාට්ස් ලංකාවේ හොයන්නම නෑ....HTC එකට අපි කියන්නේ hard to call කියල තමා.. phone එක හොදා.. ඒ උනාට බාවිතය අතින් පහසු නෑ...
කන්ට්‍රි ලොක් ඒක අයින් කරන්න ගහන කෝඩ් ඒකyaluwa network code kiyanne monada mta dialog 1 network code 1 denawada...
Windows මොබයිල් තියෙන ඒවා නම් ටච් ස්ක්‍රීන් නම් එච්චර අව්ලක් නෑ වගේ .. ටච් නැති ඒවා නම් hard To use ම තමා .. පාට්ස් ලංකාවේ හොයන්නම නෑ....
උන්ගේ android නම් එකක් වත් ඇහැට දැකල නෑ ...
