Mobile Phone (Hardware/Software) Help Thread

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    mage 4n eka ussala. mage laga eke IMEI eka thynwa. mata 4n eke dan use karana sim eke no eka or operatr signl ena thana danaganna widiyak nada through the internet
    policiyt kiwa. kisi wadak na
    nathi una 4n eka nokia 3120 Classic ekak
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    එහෙම ඔකේ නම් බෑ ..
    නාරාහෙන්පිට TRC එකට යන්න පැමිණිලි පිටපතක් අරගෙන...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඉස්සෙල්ල මේක කරලා බලන්න ...
    http://www.elakiri.com/forum/showpost.php?p=11800581&postcount=260
    wifi ඕනේ ...
    එකට මම නම් කරන්නේ ඇත්තම කිව්වොත් ලග තියෙන ටුවරිස්ට් හොටෙල් එකක් ගාවට ෆෝන් එක අරන් යන එක ..
    හරි නොගියොත් කියන්න .. විසදුමක් දෙන්නම්
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    machan mage n70 eke white screen awula thibba. mama eka hadanna della sathiyak withara giyata passe a kade kena hadanna ba kiwwa. passe wena kadekata dunnama kalin kade eka board eka sawuththu karala board eka short kiyala board ekak hoyala maru karannam kiwwa. eyath sathi 2k withara 4n eka thiyagena hitiya. ekath hariyanne na wage nisa mama 4n eka aragena awa. eka thawath kadekata dunnama eya 4n eka galawala pennuwa board eke IC galawala kiyala. danne nathuwa hadanna gihin board eka kala kiyala kiwwa. dan 4n eka nikan gedara thiyenawa. me 4n hadanna widihak nadda machan? ehema board hoyaganna puluwanda?
     
    මචන් ඔකේ display ic 2ක් තියෙනවා.. පළපුරුද්ද නැති කෙනෙක්ට මාරු කරන්න බැ.. මොකද කිව්වොත් එක පාස්සන්න තියෙන්නේ IC එකේ යට පැත්තෙන් තියෙන බෝල වලින්.. බෝඩ් එකේ එක පින් එකක් හරි කැඩුනොත් ඉවරයි....
    බෝඩ් නම් හොයන්න නැ බන්...අපි නම් කවදාවත් වෙන කෙනෙක් ගේ ෆෝන් එකක බෝඩ් එකක් තව කෙනෙක්ට දාල දෙන්නේ නැ...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    HTC එකට අපි කියන්නේ hard to call කියල තමා.. phone එක හොදා.. ඒ උනාට බාවිතය අතින් පහසු නෑ...
    Windows මොබයිල් තියෙන ඒවා නම් ටච් ස්ක්‍රීන් නම් එච්චර අව්ලක් නෑ වගේ .. ටච් නැති ඒවා නම් hard To use ම තමා .. පාට්ස් ලංකාවේ හොයන්නම නෑ....
    උන්ගේ android නම් එකක් වත් ඇහැට දැකල නෑ ...
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Windows මොබයිල් තියෙන ඒවා නම් ටච් ස්ක්‍රීන් නම් එච්චර අව්ලක් නෑ වගේ .. ටච් නැති ඒවා නම් hard To use ම තමා .. පාට්ස් ලංකාවේ හොයන්නම නෑ....
    උන්ගේ android නම් එකක් වත් ඇහැට දැකල නෑ ...

    android තියෙන phone නං ටිකක් ලසි තාම.. taiwan බඩු ඔහොම තාම.. china බඩු එක step එකකින් උඩට ඇවිත්... :nerd: