Mobile Phone (Hardware/Software) Help Thread

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    nage nokia x3-02 4n eke touch eka hitapu gaman wada karanne anthuwa yaanwa
    off karala on karama tika welawakata hari yanawa
    ai mehema wenne?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    nage nokia x3-02 4n eke touch eka hitapu gaman wada karanne anthuwa yaanwa
    off karala on karama tika welawakata hari yanawa
    ai mehema wenne?
    Mata hithenne phone eka service karanna denna wei wage..
    samahara wita wathura/daadiya giyama ohoma wenawa...
    Samaharawita touch pad ekata niyama voltage eka (1.8V)awe nathi unamath ohoma wenawa..
    Karumayak thibunath touch control IC ekenuth ohoma wenawa...
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    machan simbian^3/Anna walata unsigned apps install karanakota certificate error enawane.Frimware ekata mukuth nokara unsigned apps install karana widiyak thiyanawa nam dapan
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුන් උදව්වක් වත් ගන්න දන්නෙ නෑ..

    යාලුවනේ මම මේ ත්‍රේඩ් එක දැම්මේ ඔයාලගේ ෆෝන් වල එන ප්‍රශ්න වලට උදව්වක් විදියට..
    මේ වගේ ත්‍රේඩ් එකක් කොපි පේස්ට් කරලා කරන්න බෑ කියලා ඔයාල දන්නවනේ..
    ๑۩۞۩๑Mobile Phone (Hardware/Software) Help Thread๑۩۞۩๑
    මට පේන හැටියට මෙකට අකමැති උන් මේකෙ ඉන්නවා වගේ..
    මොකද මට මේ ත්‍රේඩ් එක නිසා හම්බ උනේ එක - රෙප් එකක් විතරයි..
    attachment.php

    මම මෙකේ ගොඩක් අයට ෆෝන් සම්බන්ද ගැටලු වලට උදව් කරල තියෙනවා.. (‍මේ ත්‍රේඩ් එක හරහාම නොවේ)
    මට පේන විදියට උදව් කරල වැඩක් නෑ වගේ..
    මේ වැඩේ කරපු සුනඛයා කව්ද කියල හොයගන්න පුලුවන්ද..
    ...:angry::angry::angry::angry:
     
    Last edited:

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Menna machan mage eke lede


    මගෙ Sony Ericsson P1i එක නිතරම Restart වෙනවා "The Phone Has Restarted
    in order to Improve Performance " කියල වැටිලා.
    මම Phone එක Master Reset කරා හරි ගියේ නැ

    ඊට පස්සේ මම Sony Ericsson Update Service එකෙන් Software Update කරා හරි
    ගියේ නැ.

    ඊට පස්සේ XS++ සහ Omnius කියන හැම එකෙන්ම Try කරා හරි ගියේ නෑ.

    ඊට පස්සේ මම Phone එකේ Battery එක ගලවලා On Switch එක තත්පර 10 Press
    කරන් ඉදලා Battery එක නැතුව දවස් 2 තියල On කරලා බැලුවා ඊට පස්සේ හොදට
    මාස 2 විතර වැඩ කරා.

    දැන් ආයෙත් ලෙඩේ ඇවිල්ලා. දැන් නම් මොනවා කරත් හරි යන්නේ නෑ.

    Poddak help ekak diyan ban :baffled:

    Thanks
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Onna machan uba help karanda kalinma mama ubata Rep++ dunna. :yes:

    Oya balu weda karana un ganan ganda epa ban. Rep kepuwata ubata mokuth wenawa ye.
     
    • Like
    Reactions: wasangaama