Menna machan mage eke lede
මගෙ Sony Ericsson P1i එක නිතරම Restart වෙනවා "The Phone Has Restarted
in order to Improve Performance " කියල වැටිලා.
මම Phone එක Master Reset කරා හරි ගියේ නැ
ඊට පස්සේ මම Sony Ericsson Update Service එකෙන් Software Update කරා හරි
ගියේ නැ.
ඊට පස්සේ XS++ සහ Omnius කියන හැම එකෙන්ම Try කරා හරි ගියේ නෑ.
ඊට පස්සේ මම Phone එකේ Battery එක ගලවලා On Switch එක තත්පර 10 Press
කරන් ඉදලා Battery එක නැතුව දවස් 2 තියල On කරලා බැලුවා ඊට පස්සේ හොදට
මාස 2 විතර වැඩ කරා.
දැන් ආයෙත් ලෙඩේ ඇවිල්ලා. දැන් නම් මොනවා කරත් හරි යන්නේ නෑ.
Poddak help ekak diyan ban
Thanks