Mobile Phone (Hardware/Software) Help Thread

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හොයලා හොයාලා ඇති වෙලා ඉන්නේ...බලමු...කවුරු හරි දන්නවද Nokia N97 (Not mini) Housing ගන්න තැනක්...​
     
    /<C

    Member
    Apr 22, 2010
    104
    2
    0
    mama aluthin micro SD chip 1k gatta ekata pc 1n mukuth daanna baane..``disk is write protected.remove the write protection or use another disk.``
    kiyala error coping kiyala mssage 1k enawa...
    meka chip 1e aulakda? HElp me:confused::confused: card reader 1e aulak na!:nerd::nerd:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama aluthin micro SD chip 1k gatta ekata pc 1n mukuth daanna baane..``disk is write protected.remove the write protection or use another disk.``
    kiyala error coping kiyala mssage 1k enawa...
    meka chip 1e aulakda? HElp me:confused::confused: card reader 1e aulak na!:nerd::nerd:

    sd card එකේ තෝ switch එක ලොක් කරලා ඇති..switch it :eek::eek::eek:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොයලා හොයාලා ඇති වෙලා ඉන්නේ...බලමු...කවුරු හරි දන්නවද Nokia N97 (Not mini) Housing ගන්න තැනක්...​
    පිටකොටුවේ asia mobile,colombo telecom, trans asia,බලන්න හරි යන්නේ නෑ වගේ හිතුනොත් ebay ගන්න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan,, XPERIA MINI PRO ekata hoda SD card "clsss" eka kiyannako... LOku udawwak..
    මෙහෙ තියෙන එකක් නේ බන් කොහොමත් ගන්න වෙන්නේ ... අඩුවට ගන්න පුළුවන් එකක් ගන්න..කොහොමත් 4GB ඉදල HC නේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mchan Nokia BL-5C original battery 1ka price eka keyak withara weida? kohenda ganna puluwan??
    ජෙනුඉන් නම් ගාන දන්නේ නෑ
    හොද ඒවා 1000 ට වැඩියි..
    ගැලීලියෝ ,CC-BB,3G Power gold ,වගේ ඒවා නම් සුපිරි
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mama aluthin micro SD chip 1k gatta ekata pc 1n mukuth daanna baane..``disk is write protected.remove the write protection or use another disk.``
    kiyala error coping kiyala mssage 1k enawa...
    meka chip 1e aulakda? HElp me:confused::confused: card reader 1e aulak na!:nerd::nerd:
    ඔයා ඇඩප්ටර් එකක දාලා දැම්ම නම් එකේ ස්විච් එක ලොක් පැත්තේද බලන්න...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    /<C

    Member
    Apr 22, 2010
    104
    2
    0
    ඔයා ඇඩප්ටර් එකක දාලා දැම්ම නම් එකේ ස්විච් එක ලොක් පැත්තේද බලන්න...

    ehema 1k koheda tiyenne??:oo::oo: phone 1e wada..card reader 1ta dala pc 1ta gattama disk space 1ta mukuth daanna ba..:no::no: