Mobile Phone (Hardware/Software) Help Thread

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගොඩක් හීරිලා නම් ටච් පෑඩ් එකම දාව ගනින්.. ඔරිජිනල් ඒක..
    ටිකක් හීරිලා නම් ස්ක්‍රීන් ගාඩ් එකක් දා ගනින් එතකොට පොඩි සීරීම් වැහෙනවා..

    Thank you dear....
     

    pathum118

    Junior member
  • Oct 19, 2009
    47
    4
    8
    Hospital
    දැනට 50000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම android phone එක මොකක්‌ද කියන්නකෝ? for general use & to try lots of software and games. thanks wewa
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැනට 50000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම android phone එක මොකක්‌ද කියන්නකෝ? for general use & to try lots of software and games. thanks wewa

    http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php
    මේක 19xxx
    මචන් තෙඩක් දාලා හැමෝගෙම අදහස් බැලුවනම් හොදයි නේද ගන්න කලින්...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    me machanla phone eka ta software gahanawa kiyanne ekata wena monawahari software box thiyenawada?pc eken gahanna bayida?

    iphone,සමහර sony ericsson, අලුත් Nokia, වගේ ඒවාට පුළුවන්.
    කොහොමත් box ඒක PC එකෙන් තමා ඔපෙරේට් කරන්නේ අදාළ ෆයිල් තෝරලා හරියට දෙන්න ඕනේ. වින්ඩෝස් දානවා වගේ තමා
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan nokia 1112 phone ekaka contact service kiyala witharayi watune dan phone eka onwenne na ekaparatama mehema deyak unee mokak wageeda seen eka wenne dan chage mokuth wenne na onwennewath nalu
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    machan nokia 1112 phone ekaka contact service kiyala witharayi watune dan phone eka onwenne na ekaparatama mehema deyak unee mokak wageeda seen eka wenne dan chage mokuth wenne na onwennewath nalu

    1 Board එක damage වෙලා බිම වැටීමකින් වගේ දෙයකින්. (බැටරිය ගලවල පොඩ්ඩක් ලාවට් ෆෝන් එක තද කරලා අඹරල බලන්න 100% ක් හරියන්නේ නෑ , හරි ගියත් අපහු එනවා.)
    2 Software අව්ලක්.(ෂොප් එකකට දෙන්නම වෙනවා එහෙම උනොත් )
    3 Display එක වැරදි එකක් මාරු කරාමත් එනවා (එහෙම මුකුත් කරේ නෑනේ )
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machan Password dapu MicroSD Card ekaka Password aiyn karnna khomada?

    කඩන විදියක් නම් අහු වුනේ නෑ.
    රීඩර් ජාතියක් තියෙනවලු.
    නොකිය ෆෝන් එකකින් දැම්මොත් එකෙන්ම තමයි අයේ ගන්න පුළුවන්
     

    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    mage w810i 4n 1k thiyenawa.tika dawasakata kalin on wennethuwa giya.ai tika dawasak giyata passe on una.ehema sathiyak withara pawichchi kala.ai on wennethuwa giya.itapasse mama bord 1 hotgun 1kin hot karala beluwa.wena batteryak dala beluwa.hari giyema ne.battarya noda charger 1ta gehuwama off wela on wenawa digatama.anthimata mama softwear dala beluwa.itapasse on wela "please wait" kiyana screan 1ta ewilla bar 1 tikak pirila nawathinawa.off karannath be.XS++v3.2,SETool2 lite 1.08 kiyana 2nma dala beluwa.hariyannema ne.on karala pc 1ta connect kalama drivers gannawa.off karala gehuwama phone memory 1 penwanawa.mama flash kale (W810_R4DB005_MAIN_GENERIC_HN_RED49.mbn , W810_R4DB005_FS_EUROPE_2_RED49.fbn ) version 1n.ara error 1ma enawa.ita passe (W810_R4EA031_MAIN_GENERIC_HN_RED49.mbn , W810_R4EA031_FS_EUROPE_2_RED49.fbn) version 1 dala beluwa.eth ehemmamai.flash ekath kisima aulak nethuwa una.me phone 1 godaganna beriweida?thank me wage wedak patangaththata..