Box එකක් ඕනේ වෙනවා ඔක අන්ලොක් කරන්න.
කරන තැනකට දෙන්න වෙයි.
වෙන විකල්ප නැද්ද මචං..
කීයක් යයිද ??

Box එකක් ඕනේ වෙනවා ඔක අන්ලොක් කරන්න.
කරන තැනකට දෙන්න වෙයි.

33000 වගේ ..හොදද කියල තාම කියන්න බෑNOkia 603 aka lankawe keyak wenawada...a phone aka hodaida
වෙන විකල්පයක් නම මට අහු උනේ නෑ.. උඹ දැන් වැඩේ කරගෙන ඇති කියල හිතනවාවෙන විකල්ප නැද්ද මචං..
කීයක් යයිද ??![]()
![]()

?sony ericsson vivaz ekak brand new 15/-kata mata hambenna yanwa
phone eke thiyena leda monada ?
wena podi podi upset thenawada?
mokadda e seen ekaU5 එකේ මට දැනට අහු වෙලා තියෙන්නේ නම් ටච් අව්ලක් විතරයි
?mokadda e seen eka?
ah ehenam kamak na... mama kohomath baba wage phone balaganneටච් එක වැඩ නැතුව යනවා.. එක වෙන්නේ පාවිච්චියේ හැටියට..

ah ehenam kamak na... mama kohomath baba wage phone balaganne![]()
HTC මම අප්ඩේට් කරලා තියෙනවා එහෙම ලොක් වෙලා නම් නෑ..කෝකටත් කස්ටම් රොම් එකක් දාන්න..හැබැයි ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්..nfs said:machan mage langa htc tilt 2 phone ekak thiyenawa. eka at&t network lock karala thibba ekak. eke enne windows mobile 6.1. mata 6.5 da ganna oni. WM 6.5 upgrade eka kohen hari download karan install karoth aith phone eka lock weida bn?thawa ekak, htc tilt 2 eke rom update ekak thiyenawa site eke. eth eka at&t walata gahapu ekak. eka dammoth aith phone eka lock weida bn?
![]()
HTC මම අප්ඩේට් කරලා තියෙනවා එහෙම ලොක් වෙලා නම් නෑ..කෝකටත් කස්ටම් රොම් එකක් දාන්න..හැබැයි ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්..

I have a HTC touch diamond 2.
Den eke display eka weda karanne nehe.
Aluthin display ekak daanna weida? Koheda display ganna thiyenne? Repair karanna puluwannda? Koheda repair karanne?