machan mage phone eka shw-m250s any call ekak eeth bun sim eka dammata weda naane? no signal kiyala enawa?
ඕක අන්ලොක් ආපු එකක්ද?
මොනවා හරි වැඩ කැල්ලක් දාන්න ගිහින්ද සිග්නල් නැති උනේ.?
machan mage phone eka shw-m250s any call ekak eeth bun sim eka dammata weda naane? no signal kiyala enawa?
Help me to find a live tv app for iOS I want to watch cricket matches live.
Mobitv & mobitel tv are not working in abroad
Pls help me..

මයික්රෝමක්ස් ෆෝන් වල එන රේපයාර් එහෙම මොනවද ..කැන්වස් ෆෝන් එකේ මාර්කට් එක කොහොමද ?
මයික්රෝමක්ස් ෆෝන් වල එන රේපයාර් එහෙම මොනවද ..කැන්වස් ෆෝන් එකේ මාර්කට් එක කොහොමද ?
battary eka highcharge karala beluwada,mage samsung champ ekak thiyenawa
eka dan tika dawasaka idala on wenne ne
charger ekata gahuwama on wenna wage avilla off wenawa
eka digatama wenawa
dawasak withara charge kara eth ehemai
ratin genapu ekak nisa warranty th ne
mokak kiyalada hithanne
software gihin da?
Etel curiosity i4 android phone akak thynwa.ake viber,skype install wenne naha.whatsapp nam hodata wada krnwa.mkakda krnna ona akata?
reset කරලා ආයේ දාල බලන්න. ඔයා ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තද. නැත්නම් apk වෙන තැනකින් ඩවුන්ලෝඩ් කරාද
play store akenut try kara.wena website walinut dwnload krla try kara.bt hari giye naha
ඔකේ settings වල තැනක ඇති(Security) Unknown sources කියල ටික් එකක් දාන්න.ඒක හොයාගෙන ටික් ඒක දාල පිටින් APK ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.

මචන් ඔකේ කැමරාවේ ෆෝල්ට් එකක් එනවා. (ඔටෝ ෆෝකස් වලට තියෙනවා කොයිල් එකක්. එකට දිගටම පවර් එක යනවා)කැමරාව ගාව රත් වෙනවා වගේ දැනෙනවානම් කැමරාව අයින් කරාම බැටරි බහින එක හරි යාවි. රිබන් එකකින් තමා සෙට් වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් කැමරාව ඩැමෙජ් වෙලා ඇති රත් වෙලාම.Nokia e71 ෆොන් එකෙ බැටරිය ඉක්මනටම බහිනවා. මම අලුත් එකකුත්(රු 1600/=ක් උනා) දාලා බැලුවා. එත් හරිගියෙ නම් නැ. අන්තිමට බැටරිය ඉදිමුනා. අලුත් බැටරිය මාස 5ක් වගෙ තමයි පාවිච්චි කොරෙ.
ෆොන් එකෙ කැමරාව වැඩ කරන්නෙත් නැ.
මෙකට විසදුමක් දෙන්නකො...