Mobile Phone (Hardware/Software) Help Thread

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම ගාව samsung anycall w900 korean තියෙනවා
    මම එකේ internet setting හදන්න උදවු කරන්න ලොකු දෙයක!!!!!
     
    askuwi

    Junior member
  • Sep 12, 2006
    635
    1
    18
    42
    Kandy
    Help me to find a live tv app for iOS I want to watch cricket matches live.
    Mobitv & mobitel tv are not working in abroad
    Pls help me..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මයික්රෝමක්ස් ෆෝන් වල එන රේපයාර් එහෙම මොනවද ..කැන්වස් ෆෝන් එකේ මාර්කට් එක කොහොමද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    මයික්රෝමක්ස් ෆෝන් වල එන රේපයාර් එහෙම මොනවද ..කැන්වස් ෆෝන් එකේ මාර්කට් එක කොහොමද ?

    ai ban micromax wage indian-china katu ganne Zigo wage arabic ekak ganin
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මයික්රෝමක්ස් ෆෝන් වල එන රේපයාර් එහෙම මොනවද ..කැන්වස් ෆෝන් එකේ මාර්කට් එක කොහොමද ?

    Touch, LCD, Mic software. වගේ ඒවා තමයි. අනිත් ඒක උන් රෙපෙයාර් කරන්න අමාරු වෙන විදියට තමයි ෆෝන් ඩිසයින් කරලා තියෙන්නේ.
    කැන්වස් මම ඉන්න පැත්තට එන්නේ නෑ.
     
    chamara.

    Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    yaluwe.. japan "NTT DOCOMO F-08B" phone 1k thiyenawa unlock karanna berida lankawe pawichchi karanna puluwan widiyata?imei number 1 (353168031324658)..thanks..
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    mage samsung champ ekak thiyenawa
    eka dan tika dawasaka idala on wenne ne
    charger ekata gahuwama on wenna wage avilla off wenawa
    eka digatama wenawa
    dawasak withara charge kara eth ehemai
    ratin genapu ekak nisa warranty th ne
    mokak kiyalada hithanne
    software gihin da?
    battary eka highcharge karala beluwada,
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Etel curiosity i4 android phone akak thynwa.ake viber,skype install wenne naha.whatsapp nam hodata wada krnwa.mkakda krnna ona akata?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Etel curiosity i4 android phone akak thynwa.ake viber,skype install wenne naha.whatsapp nam hodata wada krnwa.mkakda krnna ona akata?

    reset කරලා ආයේ දාල බලන්න. ඔයා ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තද. නැත්නම් apk වෙන තැනකින් ඩවුන්ලෝඩ් කරාද
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    reset කරලා ආයේ දාල බලන්න. ඔයා ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තද. නැත්නම් apk වෙන තැනකින් ඩවුන්ලෝඩ් කරාද

    play store akenut try kara.wena website walinut dwnload krla try kara.bt hari giye naha
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    play store akenut try kara.wena website walinut dwnload krla try kara.bt hari giye naha

    ඔකේ settings වල තැනක ඇති(Security) Unknown sources කියල ටික් එකක් දාන්න.ඒක හොයාගෙන ටික් ඒක දාල පිටින් APK ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.
     
    Last edited:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඔකේ settings වල තැනක ඇති(Security) Unknown sources කියල ටික් එකක් දාන්න.ඒක හොයාගෙන ටික් ඒක දාල පිටින් APK ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.

    එල මචෝ.හොඳ camera app එකක් හොයල දියන්කෝ :)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Nokia e71 ෆොන් එකෙ බැටරිය ඉක්මනටම බහිනවා. මම අලුත් එකකුත්(රු 1600/=ක් උනා) දාලා බැලුවා. එත් හරිගියෙ නම් නැ. අන්තිමට බැටරිය ඉදිමුනා. අලුත් බැටරිය මාස 5ක් වගෙ තමයි පාවිච්චි කොරෙ.

    ෆොන් එකෙ කැමරාව වැඩ කරන්නෙත් නැ.

    මෙකට විසදුමක් දෙන්නකො...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Nokia e71 ෆොන් එකෙ බැටරිය ඉක්මනටම බහිනවා. මම අලුත් එකකුත්(රු 1600/=ක් උනා) දාලා බැලුවා. එත් හරිගියෙ නම් නැ. අන්තිමට බැටරිය ඉදිමුනා. අලුත් බැටරිය මාස 5ක් වගෙ තමයි පාවිච්චි කොරෙ.

    ෆොන් එකෙ කැමරාව වැඩ කරන්නෙත් නැ.

    මෙකට විසදුමක් දෙන්නකො...
    මචන් ඔකේ කැමරාවේ ෆෝල්ට් එකක් එනවා. (ඔටෝ ෆෝකස් වලට තියෙනවා කොයිල් එකක්. එකට දිගටම පවර් එක යනවා)කැමරාව ගාව රත් වෙනවා වගේ දැනෙනවානම් කැමරාව අයින් කරාම බැටරි බහින එක හරි යාවි. රිබන් එකකින් තමා සෙට් වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් කැමරාව ඩැමෙජ් වෙලා ඇති රත් වෙලාම.