මචන්, කවුද HTC One X පාවිච්චි කරන අය ඉන්නෙ.

මොනවද Phone එකේ තියන අවුල්.....?

Battery life එක එහෙම කොහොමද...?
විශේෂයෙන් Jelly Bean update කරාට පස්සෙ... 
1080p Video Recording නම් පොඩ්ඩක් lag වෙනව්ලු නේද 24fps නිසා...

මේ Budget එකට ගන්න වෙන මොනවද තව තියෙන්නෙ....
SONY වලට නම් මම ඒ තරම් කැමති නෑ...