Questions Mobile Phone Shop එකක් දාන්නේ කොහොමද?

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    shop එකක් දාන්න අලුත් phone විකුණන්න ගන්නේ කොහොමද? warrenty එක්ක brand new phone. Nokia,Samsung වගේ.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    direct import කරල fb හරහ මාකට් කරල අඩුවට දෙන්න පුලුවන්නං ගොඩ.

    "ඩයල් කොම්" වගේ
     
    • Like
    Reactions: NRTG and D_Mad