Mobile Phone ?

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    100,000 - 125,000 athara ganna puluwan hondama 5G phone eka mokadda thiyenne?
    Camera Quality Honda
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,629
    113
    I phone 12 pro ekak 130-40 range ekata ganna puluwan used ekak. Mint condiytion. cenematic cam nam 13 eke. Eka 140-150 wage wei. Hondama thanak balal ganin. Galle, matara nam thanak kiyannam
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28

    Samsung A55 mam​

    Camera Quality ehema kohomada eeke ?

    I phone 12 pro ekak 130-40 range ekata ganna puluwan used ekak. Mint condiytion. cenematic cam nam 13 eke. Eka 140-150 wage wei. Hondama thanak balal ganin. Galle, matara nam thanak kiyannam
    Android ekak ganna baluwe machan Samsung A55 , Xiomi 13 C pro + ,Oppo ,OnePlusOne , Vivo wage ekak.
    ------ Post added on Oct 18, 2024 at 11:44 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,595
    113
    Camera Quality ehema kohomada eeke ?

    Android ekak ganna baluwe machan Samsung A55 , Xiomi 13 C pro + ,Oppo ,OnePlusOne , Vivo wage ekak.
    ------ Post added on Oct 18, 2024 at 11:44 PM
    idk
    A50 nn kalin use karala thiyanawa shape ithin e kale hatiyata A55 nn danne ne, awlak nathuwa athi ithin
    Hoda Camera Quality balanaw nn iphone ekk nattan pixel 7 ekk wage
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මමත් තාම ගත්තේ නෑ බං ඔය රේන්ජ් එකේ හිර වෙලා ඉන්නේ...

    මෙහෙ නම් යූරෝ 420ක් වෙනවා A55 256GB 8Gb ෆෝන් එක.

    පික්සල් 8a ගානත් යූරෝ 449

    දෙකෙන් මොකක් ගන්නවද කියලා හිතන් ඉන්නේ

    සියෝමි නොට් 13pro 5g ඒකත් ඉන්නවා list එකේ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    I phone 12 pro ekak 130-40 range ekata ganna puluwan used ekak. Mint condiytion. cenematic cam nam 13 eke. Eka 140-150 wage wei. Hondama thanak balal ganin. Galle, matara nam thanak kiyannam
    Used ගන්න ඕනේ නෑ, Apple certified refurbished ඒව තියෙනවා 1 year apple care warranty එක්කම.

    100,000 - 125,000 athara ganna puluwan hondama 5G phone eka mokadda thiyenne?
    Camera Quality Honda
    Samsung ගන්නවා නම් A55 ගන්න. මං ගාව තියෙන්නේ A54 එකක්. Normal day to day use එකට කිසිම වරදක් නෑ. A55 reviews පොඩ්ඩක් බලන්න gsmarena, Reddit වල. (User reviews)

    Xiaomi නම් මම ආයේ නිකන් දුන්නත් ගන්නේ නෑ 🫠 පට්ට කට්ටක් කෑවේ එකක් අරන්.

    Apple නම් ඔයාට brand new 11 එකක් ගන්න පුළුවන් වෙයි. (11,12,13,14 base model එක brand new ගහනවා. දන්න විදියට latest device එකේ ඉඳන් device 5 ක් ද කොහෙද පස්සට device වල base model එක brand new ගන්න පුළුවන්.) 150k වගේ පුළුවන් නම් apple certified refurbished 12 pro එකක් පුළුවන් 1 year apple care warranty ත් එක්ක ගන්න.

    තව Honor, pixel එහෙම තියෙනවා. ලොකුවට හොයලා නෑ Honor ගැන නම්. Pixel ගන්න එපා.
    ------ Post added on Oct 19, 2024 at 11:23 AM

    මමත් තාම ගත්තේ නෑ බං ඔය රේන්ජ් එකේ හිර වෙලා ඉන්නේ...

    මෙහෙ නම් යූරෝ 420ක් වෙනවා A55 256GB 8Gb ෆෝන් එක.

    පික්සල් 8a ගානත් යූරෝ 449

    දෙකෙන් මොකක් ගන්නවද කියලා හිතන් ඉන්නේ

    සියෝමි නොට් 13pro 5g ඒකත් ඉන්නවා list එකේ
    Samsung discount යන්නේ නැද්ද bro official stores වල?
    ------ Post added on Oct 19, 2024 at 11:24 AM