Thaama naha Christmas season eke daai... Stock naha kiyalath kiyanava banUsed ගන්න ඕනේ නෑ, Apple certified refurbished ඒව තියෙනවා 1 year apple care warranty එක්කම.
Samsung ගන්නවා නම් A55 ගන්න. මං ගාව තියෙන්නේ A54 එකක්. Normal day to day use එකට කිසිම වරදක් නෑ. A55 reviews පොඩ්ඩක් බලන්න gsmarena, Reddit වල. (User reviews)
Xiaomi නම් මම ආයේ නිකන් දුන්නත් ගන්නේ නෑ 🫠 පට්ට කට්ටක් කෑවේ එකක් අරන්.
Apple නම් ඔයාට brand new 11 එකක් ගන්න පුළුවන් වෙයි. (11,12,13,14 base model එක brand new ගහනවා. දන්න විදියට latest device එකේ ඉඳන් device 5 ක් ද කොහෙද පස්සට device වල base model එක brand new ගන්න පුළුවන්.) 150k වගේ පුළුවන් නම් apple certified refurbished 12 pro එකක් පුළුවන් 1 year apple care warranty ත් එක්ක ගන්න.
තව Honor, pixel එහෙම තියෙනවා. ලොකුවට හොයලා නෑ Honor ගැන නම්. Pixel ගන්න එපා.
------ Post added on Oct 19, 2024 at 11:23 AM
Samsung discount යන්නේ නැද්ද bro official stores වල?
------ Post added on Oct 19, 2024 at 11:24 AM
Mediaworld nam Badu thiyenava
