Mobile phone...

chaku

Member
Jan 11, 2008
1,057
4
0
සිරි ලංකාව
Nokia 5130

xFAHq.jpg

7QpTX.jpg
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :Dමට නං මෙහෙන් හලෝ කියනකොට එහෙන් හලෝ කියනවනං ඒ වගේ කල්පවතින/කන්ටැක්ට් වැඩි ගනනක් මෙ‍මරි කරගන්න පුලුවන් ෆෝන් එකක් හොඳටම ඇති.:yes:(ප්‍රධානම අවශ්‍යතාවය ඇමතුම් ගැනීමේ ඉක්මන හා පහසුව සහ නම්බර් වැඩිගනනක් කාලයක් රඳවා ගැනීම)
    ඔය බහුවිධ(මල්ටි ෆන්ක්ෂන්) ෆොන්වලට ගෙවන අධික මුදල අපරාදේ!
    (ඒ ඒ විෂයට වෙනම ගැජට් එකක් මිසක තවම හරියට සේරටම හරියන එක් ගැජට් එකක් ඇවිල්ලා නෑ-සොරි ඒ මගේ මතය&හැටි)

    Mamath mage phone eka use karanne 2007 idala:D:D:D
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    i OS 4 nam danna epo ek speed eka adui:angry::angry::angry:

    Code:
    http://www.flickr.com/photos/adriannier/4724180371/

    menna me video eka balanda

    iOS 4 on the iPhone 3g is slower than the previous versions. I have it installed and i will be re-installing the 3.1.3 soon.
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    :Dමට නං මෙහෙන් හලෝ කියනකොට එහෙන් හලෝ කියනවනං ඒ වගේ කල්පවතින/කන්ටැක්ට් වැඩි ගනනක් මෙ‍මරි කරගන්න පුලුවන් ෆෝන් එකක් හොඳටම ඇති.:yes:(ප්‍රධානම අවශ්‍යතාවය ඇමතුම් ගැනීමේ ඉක්මන හා පහසුව සහ නම්බර් වැඩිගනනක් කාලයක් රඳවා ගැනීම)
    ඔය බහුවිධ(මල්ටි ෆන්ක්ෂන්) ෆොන්වලට ගෙවන අධික මුදල අපරාදේ!
    (ඒ ඒ විෂයට වෙනම ගැජට් එකක් මිසක තවම හරියට සේරටම හරියන එක් ගැජට් එකක් ඇවිල්ලා නෑ-සොරි ඒ මගේ මතය&හැටි)

    මම නම් ෆෝන් එකෙන් අඩුවෙන්ම කරන්නෙ කෝල් ගන්න එක. ෆොටෝ, වීඩියෝ, ඉන්ටනෙට්, GPS, Music, Flash Drive etc වගේ දේවල් වලට තමයි වැඩියෙන් යූස් වෙන්නෙ.:D

    එක එක විශයට අදාල එක එක ඩිවස් ඔක්කොම අරන් යන්න වෙනම ගෝනියක් අරං යන්න වෙයි. ඒත් මොබයිල් එක කියන්නෙ කොයි වෙලාවෙත් පොකට් එකේ තියන දෙයක්. ඒ කියන්නෙ ඔය ඔක්කොම ඩිවයිස් එක පොකට් එකක.:P:P

    මෙන්න මගේ භාණ්ඩෙ
    n82_black.jpg
     
    aniwa akke...dakkane mage 1...msg karannai call karannai witharai puluwan...anik ewa karanna thawa gadget loke thyeno ne:P
    :yes::Dමම දැකලා තියනවා සමහරු ලක්ෂයකට කිට්ටු මිලකට ගත්ත ෆෝන් තියනවා.ඒත් හරියට ෆොටෝ එකක් ගන්න,ඉන්ටර්නෙට් යන්න බෑ.ඒ වැඩේ හරියට කෙරෙන්නෙ නෑ .අනික දෝෂයක් ආවොත් කැමරාව-රේඩ්යෝව-මොඩමය-දුරකතනය සේරම එක ගොඩේ නිසා දවස්ගානක් අතපය කැඩුනා වගේ තමයි ඉන්න වෙන්නේ.:P
    ත්රෙඩ් එක නැවතුනාද මන්දා අපේ වාද නිසා?එහෙම කරගන්න එපා.ඔයාලගේ හිතේ තියන ෆෝන් එකේ පික්චර් එකක් හරි දාන්න.අපි බලනවා:D
     
    මම නම් ෆෝන් එකෙන් අඩුවෙන්ම කරන්නෙ කෝල් ගන්න එක. ෆොටෝ, වීඩියෝ, ඉන්ටනෙට්, GPS, Music, Flash Drive etc වගේ දේවල් වලට තමයි වැඩියෙන් යූස් වෙන්නෙ.:D

    එක එක විශයට අදාල එක එක ඩිවස් ඔක්කොම අරන් යන්න වෙනම ගෝනියක් අරං යන්න වෙයි. ඒත් මොබයිල් එක කියන්නෙ කොයි වෙලාවෙත් පොකට් එකේ තියන දෙයක්. ඒ කියන්නෙ ඔය ඔක්කොම ඩිවයිස් එක පොකට් එකක.:P:P

    ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
    වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි මගේ අදහස.ඔයා කියන ඔය අමතර උපාංග හදිසි/තාවකාලික සහනයක් මිස විසඳුම නෙවෙයි.
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
    වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි මගේ අදහස.ඔයා කියන ඔය අමතර උපාංග හදිසි/තාවකාලික සහනයක් මිස විසඳුම නෙවෙයි.

    ඒක ඔයා ගේ අදහසනේ.. මගේ එන්97 එකෙන් ගන්නා වැඩ දන්නවා නං ඔහොම කියන්නේ නෑ...
    නෙට් බුක් එකකින් ගන්න හැම වැඩක්ම කරගන්න පුළුවන්.

    නැත්තං බිස්නස් ෆොන් මෙච්චර මාකට් වෙන්නේ නෑනේ.

    ඒ නිසා කථා කරනන් ඉස්සෙල්ලා හිතලා කථා කරමු මචං, මොකද එක එක්කෙනාගේ අවශ්‍යතා වෙනස්‍
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    onna mama nam boru kiyanne naa man gawa thiyenne mita awrudu 5kata kalin gaththa mage adaraneeya phone eka THAMA GINDARA WAGE WADA.....

    lenovo i908

    463270007620070225145235_1.jpg

    463270007620070225145235_640.jpg

    503270007620070226183209_1.jpg

    463270007620070225145235_2.jpg

    463270007620070225145235_4.jpg

    503270007620070226183209_4.jpg

    503270007620070226183209_2.jpg

    503270007620070226183209.jpg

    :D:D:D:D:D

    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
    headphones345.gif
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
    වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි මගේ අදහස.ඔයා කියන ඔය අමතර උපාංග හදිසි/තාවකාලික සහනයක් මිස විසඳුම නෙවෙයි.
    සාමාන්‍යයෙන් 2MP වලට වැඩි Autofocus තියෙන Phones වල Photos හොඳයි
    නමුත් වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින් විඩියෝ ලයිට් ඒක්ක කරන දේ ෆෝන් එකේන් කරන්න කවුරුවත් උත්සාහ කරන් නෑ
    තව music වුනත් ipod 1 වගෙ‍්ම තමයි
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
    වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි මගේ අදහස.ඔයා කියන ඔය අමතර උපාංග හදිසි/තාවකාලික සහනයක් මිස විසඳුම නෙවෙයි.

    yana yana thena Hifi Setup, HD TV, PS3, PC, HD Video Camera, Pro level eke still images ganna puluwan cameras aran yanna behene.... ;)

    ithin..... hadissiyakata pic ekak ganna puluwan, mp3 songs keepayak store karagena thiyan idala head set eka daala ahanna puluwan, hadissiyakata internet log wela email check karaganna puluwan widiye gadget ekak pocket eke thiyenawanam lesi kiyalai mama hithanne.

    eke theruma, laksha ganan wala phones athyawashyai kiyana eka newei... saamanya mudalakata ganna puluwan, shape phone ekakin unath kalin kiyapu dewal karanna puluwan.