![]()
onna Oka thama mage duppath Phone katta!

මට නං මෙහෙන් හලෝ කියනකොට එහෙන් හලෝ කියනවනං ඒ වගේ කල්පවතින/කන්ටැක්ට් වැඩි ගනනක් මෙමරි කරගන්න පුලුවන් ෆෝන් එකක් හොඳටම ඇති.
(ප්‍රධානම අවශ්‍යතාවය ඇමතුම් ගැනීමේ ඉක්මන හා පහසුව සහ නම්බර් වැඩිගනනක් කාලයක් රඳවා ගැනීම)
ඔය බහුවිධ(මල්ටි ෆන්ක්ෂන්) ෆොන්වලට ගෙවන අධික මුදල අපරාදේ!
(ඒ ඒ විෂයට වෙනම ගැජට් එකක් මිසක තවම හරියට සේරටම හරියන එක් ගැජට් එකක් ඇවිල්ලා නෑ-සොරි ඒ මගේ මතය&හැටි)

real pics dapanko balanna.....man eelagata ganna yanne meka thamaaa![]()
i OS 4 nam danna epo ek speed eka adui
Code:http://www.flickr.com/photos/adriannier/4724180371/
menna me video eka balanda
මට නං මෙහෙන් හලෝ කියනකොට එහෙන් හලෝ කියනවනං ඒ වගේ කල්පවතින/කන්ටැක්ට් වැඩි ගනනක් මෙමරි කරගන්න පුලුවන් ෆෝන් එකක් හොඳටම ඇති.
(ප්‍රධානම අවශ්‍යතාවය ඇමතුම් ගැනීමේ ඉක්මන හා පහසුව සහ නම්බර් වැඩිගනනක් කාලයක් රඳවා ගැනීම)
ඔය බහුවිධ(මල්ටි ෆන්ක්ෂන්) ෆොන්වලට ගෙවන අධික මුදල අපරාදේ!
(ඒ ඒ විෂයට වෙනම ගැජට් එකක් මිසක තවම හරියට සේරටම හරියන එක් ගැජට් එකක් ඇවිල්ලා නෑ-සොරි ඒ මගේ මතය&හැටි)

aniwa akke...dakkane mage 1...msg karannai call karannai witharai puluwan...anik ewa karanna thawa gadget loke thyeno ne![]()

මම දැකලා තියනවා සමහරු ලක්ෂයකට කිට්ටු මිලකට ගත්ත ෆෝන් තියනවා.ඒත් හරියට ෆොටෝ එකක් ගන්න,ඉන්ටර්නෙට් යන්න බෑ.ඒ වැඩේ හරියට කෙරෙන්නෙ නෑ .අනික දෝෂයක් ආවොත් කැමරාව-රේඩ්යෝව-මොඩමය-දුරකතනය සේරම එක ගොඩේ නිසා දවස්ගානක් අතපය කැඩුනා වගේ තමයි ඉන්න වෙන්නේ.

ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.මම නම් ෆෝන් එකෙන් අඩුවෙන්ම කරන්නෙ කෝල් ගන්න එක. ෆොටෝ, වීඩියෝ, ඉන්ටනෙට්, GPS, Music, Flash Drive etc වගේ දේවල් වලට තමයි වැඩියෙන් යූස් වෙන්නෙ.
එක එක විශයට අදාල එක එක ඩිවස් ඔක්කොම අරන් යන්න වෙනම ගෝනියක් අරං යන්න වෙයි. ඒත් මොබයිල් එක කියන්නෙ කොයි වෙලාවෙත් පොකට් එකේ තියන දෙයක්. ඒ කියන්නෙ ඔය ඔක්කොම ඩිවයිස් එක පොකට් එකක.
ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි මගේ අදහස.ඔයා කියන ඔය අමතර උපාංග හදිසි/තාවකාලික සහනයක් මිස විසඳුම නෙවෙයි.
සාමාන්‍යයෙන් 2MP වලට වැඩි Autofocus තියෙන Phones වල Photos හොඳයිඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.