mobile phone

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
machan mukuth gahanne nathuwa mobitel ekata aran palayan...waradi ekak gahala lok unoth 500k deela sim ekak ganna wanwa...mata ehema wela 500 gewala gaththe
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කෙලියා දැන් උඹ මොනවත් කරන්න යන්න එපා මචන් සදුදා උදේට ඕක මොබිටෙල් සෙන්ටර් එකකට අරන් පලයන්

    මම අහල තියෙන විදියට PUK code එක දන්නෙ සර්විස් ප්‍රොවයිටර්ල මගේ ටීගෝ එකකට ඔහොම වෙලා උන් අන්ලොක් කරල දුන්නා බය වෙන්න දෙයක් නෑ පොඩි කචල් එකකට තියෙන්නෙ අන්ලොක් කරනකන් සිම් එක යූස් කරන්න බැරි එක විතරයි වෙන සිම් එකක් දැම්මම ෆෝන් එක වැඩ කරනවා බය වෙන්න එපා
     
    PUK codes=Pin Unlock Code.
    මෙහෙමයි,වැරදියට පින් එක 3වතාවක් ගැහුවම ආරක්ෂිත පියවරක් විදිහට ලොක් එකක් වැටෙනවා.ඒක බොහෝ විට1234/0000වගේ එකක් දුන්නම ඇරෙනවා.ෆෝන් මාදිලිය/ප්‍රොවිඩියර් අනුව වෙනස් වෙන්නත් පුලුවන්.
    නියම ෆෝන් එකක් නං ඒ වෙබ් සයිට් එකට ගිහිනුත් ඒක ගන්න පුලුවන් බොහෝවිට.වඩාත් හො ඳ දේ නියම අයිතිකරු නං ඔබ?ඔබේ දුරකතන ජාලයේ ශාඛාවකට ගිහින් මේක විසඳගන්න පුලුවන්.කිසි දෙයක් (ඩේටා)හිමි වෙන්නෙ නෑ.