Mobile Photography වලට කැමති අයට

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    CXK9gB.jpg

    Ruwanweli Seeya, Anuradhapura
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    nokia lumia එකේ තියෙනවා..nokia camera app එක.
    එඩිට් කරනවා නං photoshop හරි nokia creative studio හරි තමා..

    PicsArt ට්‍රයි කරලා බලපන් මචන්.එකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා:yes:
    camera 360 එකෙත් effect ටිකක් තියෙනවා:yes:
    PicsArt නම් android වලත් තියෙනවා මන් හිතන්නේ:cool:

    එල එල
    ටී එෆ් එස්:yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    PicsArt ට්‍රයි කරලා බලපන් මචන්.එකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා:yes:
    camera 360 එකෙත් effect ටිකක් තියෙනවා:yes:
    PicsArt නම් android වලත් තියෙනවා මන් හිතන්නේ:cool:

    එල එල
    ටී එෆ් එස්:yes:

    man nan ithin lightroom thamai :rolleyes:
    phone eken edit karata pc dala baladdi nikan mokadda wage :P