nokia lumia එකේ තියෙනවා..nokia camera app එක.
එඩිට් කරනවා නං photoshop හරි nokia creative studio හරි තමා..




රාගම ඉස්පිරිතාලෙ..
ගුවන් පාලම උඩ ඉදංද ගත්තෙ![]()



PicsArt ට්රයි කරලා බලපන් මචන්.එකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා
camera 360 එකෙත් effect ටිකක් තියෙනවා
PicsArt නම් android වලත් තියෙනවා මන් හිතන්නේ
එල එල
ටී එෆ් එස්![]()


s3 eken aran app ekak use karalada ban mehema karanne..

s3 eken aran app ekak use karalada ban mehema karanne..
![]()
NOKIA 1020 - Cam Pro.