Mobilebdata hotspot

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    Kohoma kalat hotspot denawa kiyanne battery eka bahinawa pata gaala. Mama nam ehema karot karanne mage ain karapu phone ekekata sim eka daala eka charge ekata gahala hotspot deela tiyana eka use karana mobile eken nam denne naha
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    රෙඩ්මි 3a එකකින් හොට්ස්පොට් කරල තියෙනව.
    බැට්‍රිය පැය 8ක් 6ක් විතර තමා පුලුවන්... හොට්ස්පොට් වලට හූ කියාගෙන බැට්‍රි බහින්නෙ... චාජරේට ගහල දීලනං නෑ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රෙඩ්මි 3a එකකින් හොට්ස්පොට් කරල තියෙනව.
    බැට්‍රිය පැය 8ක් 6ක් විතර තමා පුලුවන්... හොට්ස්පොට් වලට හූ කියාගෙන බැට්‍රි බහින්නෙ... චාජරේට ගහල දීලනං නෑ...
    Battery health ekath degrade wenawada permanently
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    Battery health ekath degrade wenawada permanently
    මගෙ එකට එහෙම දැනෙන්න වෙනසක් වුණේ නෑ... කොහොමත් රෙඩ්මි අවු 3ක් විතර යනකොට බැට්‍රි ආයුකාලය ටිකක් අඩුවෙනව.

    ඕව වැඩිය හිතන්න එපා. අදාල වැඩේ ඔයාට ඕනෙ විදිහට කරගන්න.
    ෆෝන් එකෙන් වැඩ ගත්තත් නැතත් ලෙඩ එන කාලෙ එනකොට කොහොමත් ලෙඩ එනව....
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Charger ekata nogaha hotspot dunnoth awulda
    එතකොට හීට් එක අඩු වුනාට drainage එක කොහොමත් එකයි.
    බැටරි එකේ චාර්ජින් සර්කල්ස් අඩු කරාට වැඩක් නෑ හොට්ස්පොට් එකෙන් ඩේටා දෙන්න බැටරි එක කන්සියුම් වෙනවනේ.
    USB Tethering කරන්න එතකොට Drainage එක සාපේක්ෂව අඩුයි වයිෆයි හොට්ස්පොට් දෙනකොට වඩා.
     
    • Like
    Reactions: Gihanjs and Rankira

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට හීට් එක අඩු වුනාට drainage එක කොහොමත් එකයි.
    බැටරි එකේ චාර්ජින් සර්කල්ස් අඩු කරාට වැඩක් නෑ හොට්ස්පොට් එකෙන් ඩේටා දෙන්න බැටරි එක කන්සියුම් වෙනවනේ.
    USB Tethering කරන්න එතකොට Drainage එක සාපේක්ෂව අඩුයි වයිෆයි හොට්ස්පොට් දෙනකොට වඩා.
    Usb through internet denne kohomada. Mokak hari video ekak nadda
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Usb through internet denne kohomada. Mokak hari video ekak nadda
    Youtube Video oni na lesiyi.

    Connect your Xiaomi or Redmi phone to PC using its USB data cord. From the home screen,
    select Settings >> Network >> More >> Tethering & portable hotspot >> USB tethering.
    Slide on the USB tethering option here to share Xiaomi Redmi internet connection with your computer.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ඔව් multiple devices connect කරන්න ඕන නැත්නන් හරි pc එකයි phone එකයි තැන් දෙකක නෙවෙයි නන් තියෙන්නෙ usb තමයි හොද.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    Pda net daganin
    Usb thethering on karagen PDA net eken internet connect karapan
    Portable Hotspot tharammama battery rath wenne ne
    kohoma kalath phone eke mobile network eka use wenwa kiyanne ethng battery degrade wenwa