Sinhalu phone eken sathi 2 k withara thisse mobile dqta hotspot dala lap eken net yanna unoth phone eke battery eka degrade wenawada charger eka gahala 100% ma maintain karanawanam. Redmi 9s ekak 



Charger ekata nogaha hotspot dunnoth awuldaOw battery eka drain wenawa ikmanata.
Charger ekata gahala peya 12ta wadiya hotspot deela thibboth battery bahinne balan iddi.
Dialog Sim ekak slt4g router ekakata gahuwoth wada karaida. Un sim lock dalada thiyanneKohoma kalat hotspot denawa kiyanne battery eka bahinawa pata gaala. Mama nam ehema karot karanne mage ain karapu phone ekekata sim eka daala eka charge ekata gahala hotspot deela tiyana eka use karana mobile eken nam denne naha
Sim lock karala tiyenne mama danna tharamin wada karan naha. Anika Bands wenas nedaDialog Sim ekak slt4g router ekakata gahuwoth wada karaida. Un sim lock dalada thiyanne
Battery health ekath degrade wenawada permanentlyරෙඩ්මි 3a එකකින් හොට්ස්පොට් කරල තියෙනව.
බැට්රිය පැය 8ක් 6ක් විතර තමා පුලුවන්... හොට්ස්පොට් වලට හූ කියාගෙන බැට්රි බහින්නෙ... චාජරේට ගහල දීලනං නෑ...
මගෙ එකට එහෙම දැනෙන්න වෙනසක් වුණේ නෑ... කොහොමත් රෙඩ්මි අවු 3ක් විතර යනකොට බැට්රි ආයුකාලය ටිකක් අඩුවෙනව.Battery health ekath degrade wenawada permanently
එතකොට හීට් එක අඩු වුනාට drainage එක කොහොමත් එකයි.Charger ekata nogaha hotspot dunnoth awulda
Usb through internet denne kohomada. Mokak hari video ekak naddaඑතකොට හීට් එක අඩු වුනාට drainage එක කොහොමත් එකයි.
බැටරි එකේ චාර්ජින් සර්කල්ස් අඩු කරාට වැඩක් නෑ හොට්ස්පොට් එකෙන් ඩේටා දෙන්න බැටරි එක කන්සියුම් වෙනවනේ.
USB Tethering කරන්න එතකොට Drainage එක සාපේක්ෂව අඩුයි වයිෆයි හොට්ස්පොට් දෙනකොට වඩා.
Youtube Video oni na lesiyi.Usb through internet denne kohomada. Mokak hari video ekak nadda