මොබිටෙල් කිසිම දෙයක් අපිට ලාබෙට දෙන්නේ නැහැ . නිකං හීන දකින්න එපා
2osama Well-known member Oct 25, 2010 81,729 72,973 113 මාලඹේ Mar 9, 2021 #21 මොබිටෙල් කිසිම දෙයක් අපිට ලාබෙට දෙන්නේ නැහැ . නිකං හීන දකින්න එපා
ඇට්ටරයා Well-known member May 8, 2013 2,581 1,265 113 මෙන්න මෙතන Mar 9, 2021 #22 kasdbg said: මගෙ 240p වත් load වෙන්නෙ නෑ. කරුමෙ කරුමෙ. ඒකනෙ බං. මගෙ ඉස්සර airtel speed eka 8mbps විතර තිබුණ. දැන් 1mbps වත් එන්නෙ නෑ. Click to expand... සමහර වෙලාවට නම් කෙලවෙනවා. ඉස්සරහට නැතිවෙයිද දන්නෑ
kasdbg said: මගෙ 240p වත් load වෙන්නෙ නෑ. කරුමෙ කරුමෙ. ඒකනෙ බං. මගෙ ඉස්සර airtel speed eka 8mbps විතර තිබුණ. දැන් 1mbps වත් එන්නෙ නෑ. Click to expand... සමහර වෙලාවට නම් කෙලවෙනවා. ඉස්සරහට නැතිවෙයිද දන්නෑ
JohnSnow Well-known member Mar 17, 2017 8,753 13,308 113 Mar 9, 2021 #23 rusiyanuwa said: වෙන වෙනම ඇක්ටිව් කරාම ඇප් එකට වෙන් කරපු ඩේටා ප්‍රමානයක් තියෙනවා. මෙතැන වෙන්නෙ ඒ පැකේජ් සේරගෙම ඩේටා ප්‍රමාණය තනි ඩේටා පැකේජ් එකකින් පාවිච්චි වෙන එක. Click to expand... ඉතින් ඕකේ මොකක්ද්ද වාසිය දැන්. අරකට වඩා 8gb ක් අඩුයි. අඩුම ඕකෙන් මේන් ඩෙටා පැකේජ් එක නැතුව ඔය පැකේජ් එක යූස් කරන්න පුලුවන් කම තියෙනවා නම් තව කමක් නෑ. මේන් එක ඉවර වෙලා. ඕකේ තියෙන එනිටයිම් ෆ්‍රී 1gb ඩෙටා ඉවර උනාම යන්නත් පුලුවන්ද? Reactions: kinkon
rusiyanuwa said: වෙන වෙනම ඇක්ටිව් කරාම ඇප් එකට වෙන් කරපු ඩේටා ප්‍රමානයක් තියෙනවා. මෙතැන වෙන්නෙ ඒ පැකේජ් සේරගෙම ඩේටා ප්‍රමාණය තනි ඩේටා පැකේජ් එකකින් පාවිච්චි වෙන එක. Click to expand... ඉතින් ඕකේ මොකක්ද්ද වාසිය දැන්. අරකට වඩා 8gb ක් අඩුයි. අඩුම ඕකෙන් මේන් ඩෙටා පැකේජ් එක නැතුව ඔය පැකේජ් එක යූස් කරන්න පුලුවන් කම තියෙනවා නම් තව කමක් නෑ. මේන් එක ඉවර වෙලා. ඕකේ තියෙන එනිටයිම් ෆ්‍රී 1gb ඩෙටා ඉවර උනාම යන්නත් පුලුවන්ද?
uajanath Well-known member Apr 1, 2009 8,556 1,938 113 Mar 9, 2021 #24 Mobitel ookla 12mbps fast.com 520kbps un speed limit krala tyanne ookla eka optimize kra rank wenna one nisa
Mobitel ookla 12mbps fast.com 520kbps un speed limit krala tyanne ookla eka optimize kra rank wenna one nisa
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Mar 10, 2021 #25 මේ පැකේජ් එක කෙසේ වෙත්ත මොබිටෙල් යුටියුබ් 25 පැකේජ් එකත් පට්ට. 25 ජිබි ෆුල් කොලිටි බලන්න පුලුවන්
uajanath Well-known member Apr 1, 2009 8,556 1,938 113 Mar 10, 2021 #26 manjulabw said: මේ පැකේජ් එක කෙසේ වෙත්ත මොබිටෙල් යුටියුබ් 25 පැකේජ් එකත් පට්ට. 25 ජිබි ෆුල් කොලිටි බලන්න පුලුවන් Click to expand... Airtel ekath ok signal tynawa nm Reactions: ඇට්ටරයා and manjulabw
manjulabw said: මේ පැකේජ් එක කෙසේ වෙත්ත මොබිටෙල් යුටියුබ් 25 පැකේජ් එකත් පට්ට. 25 ජිබි ෆුල් කොලිටි බලන්න පුලුවන් Click to expand... Airtel ekath ok signal tynawa nm
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Mar 10, 2021 #27 uajanath said: Airtel ekath ok signal tynawa nm Click to expand... mobitel voice clear naha me dawaswala any idea guys
uajanath said: Airtel ekath ok signal tynawa nm Click to expand... mobitel voice clear naha me dawaswala any idea guys
milindasenarath Well-known member Mar 23, 2007 18,445 2,249 113 Sri Lanka May 11, 2021 #28 meka active karanna main data package ekak dala tiyenna oneda?