Mobitel අලුත් package එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මොබිටෙල් කිසිම දෙයක් අපිට ලාබෙට දෙන්නේ නැහැ . නිකං හීන දකින්න එපා
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මගෙ 240p වත් load වෙන්නෙ නෑ. කරුමෙ කරුමෙ.


    ඒකනෙ බං. මගෙ ඉස්සර airtel speed eka 8mbps විතර තිබුණ. දැන් 1mbps වත් එන්නෙ නෑ.
    සමහර වෙලාවට නම් කෙලවෙනවා. ඉස්සරහට නැතිවෙයිද දන්නෑ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    වෙන වෙනම ඇක්ටිව් කරාම ඇප් එකට වෙන් කරපු ඩේටා ප්‍රමානයක් තියෙනවා. මෙතැන වෙන්නෙ ඒ පැකේජ් සේරගෙම ඩේටා ප්‍රමාණය තනි ඩේටා පැකේජ් එකකින් පාවිච්චි වෙන එක.
    ඉතින් ඕකේ මොකක්ද්ද වාසිය දැන්. අරකට වඩා 8gb ක් අඩුයි. අඩුම ඕකෙන් මේන් ඩෙටා පැකේජ් එක නැතුව ඔය පැකේජ් එක යූස් කරන්න පුලුවන් කම තියෙනවා නම් තව කමක් නෑ. මේන් එක ඉවර වෙලා. ඕකේ තියෙන එනිටයිම් ෆ්‍රී 1gb ඩෙටා ඉවර උනාම යන්නත් පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    Mobitel ookla 12mbps

    fast.com 520kbps

    un speed limit krala tyanne ookla eka optimize kra rank wenna one nisa
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ පැකේජ් එක කෙසේ වෙත්ත මොබිටෙල් යුටියුබ් 25 පැකේජ් එකත් පට්ට. 25 ජිබි ෆුල් කොලිටි බලන්න පුලුවන්