Mobitel උන් sim active කරන්නැත්තෙ ඇයි?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැන් දවස් දෙකක් වෙනව උන්ගෙ branch එකකින් අරන්. උන්ට කතා කරාම කියනව චෙක් කරල කෝල් කරන්නම්ලු. customer care කතා කරාම කියනව කම්ප්ලේන් එකක් ලොග් කරන්නම්ලු කම්ප්ලේන් එකේ number එක sms එකක් විදියට ඒවිලු ඒත් එහෙම එකක් ආවෙ නෑ.

    යකෝ sim එකක් වැඩ කරන තැනට ගන්න තියෙන අමාරුව.
     
    • Like
    Reactions: NRTG and DjAnomaly

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මහා කාලකන්නි ඕකුන්...
    මම සිම් එක කැන්සල් වෙන නිසා 50ක් දාලා තිබ්බ, මේ ලදී බලද්දී සිම් එක Disconnect වෙලා.. රිලෝඩ් එක Expired
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මහා කාලකන්නි ඕකුන්...
    මම සිම් එක කැන්සල් වෙන නිසා 50ක් දාලා තිබ්බ, මේ ලදී බලද්දී සිම් එක Disconnect වෙලා.. රිලෝඩ් එක Expired
    50 නම් මසයක් හරි දවස් 15ක් හරි තමයි වලංගු
    mage sm aka parada indan wada na aduma gana signal wath pannanna na
    වෙන ෆෙෘන් එකකින් ගත්තම භාවිතයේ නොමැති කියනව. වැඩකරන මොබිටෙල් සිම් එකට අඩුම ගානෙ otp messages, verification messages වත් එන්නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මහා කාලකන්නි ඕකුන්...
    මම සිම් එක කැන්සල් වෙන නිසා 50ක් දාලා තිබ්බ, මේ ලදී බලද්දී සිම් එක Disconnect වෙලා.. රිලෝඩ් එක Expired
    50 ta 15 daya ban
    100 dapan masekata
     
    HmNRazor

    Well-known member
  • මහා කාලකන්නි ඕකුන්...
    මම සිම් එක කැන්සල් වෙන නිසා 50ක් දාලා තිබ්බ, මේ ලදී බලද්දී සිම් එක Disconnect වෙලා.. රිලෝඩ් එක Expired
    50 ta 15 daya ban
    100 dapan masekata
    වෙන carries වල pre paid sim ඒවටත් ඔහොමද බම්? එයාටේල් ඩයලොග් හච් එහෙම, ඔහොම යම්කිසි ගානක් නඩත්තු කරගෙන යන්න ඔනිද සිම් එක deactivate නොවෙන්න??
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙන carries වල pre paid sim ඒවටත් ඔහොමද බම්? එයාටේල් ඩයලොග් හච් එහෙම, ඔහොම යම්කිසි ගානක් නඩත්තු කරගෙන යන්න ඔනිද සිම් එක deactivate නොවෙන්න??
    ow Dialog 1000 dammama 1 year puluwan sim eka gawala nam. masa 2 sarayakwat call ekak gannawanam reload ona naha
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙන carries වල pre paid sim ඒවටත් ඔහොමද බම්? එයාටේල් ඩයලොග් හච් එහෙම, ඔහොම යම්කිසි ගානක් නඩත්තු කරගෙන යන්න ඔනිද සිම් එක deactivate නොවෙන්න??
    Hutch nam Salli thiyenawanm Wenne naha. Mobitel nam hena gahana wada karanne.
     
    • Like
    Reactions: NRTG