Mobitel එකෙන් කරන බලු වැඩක්

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    oya cn apitath una bn. munta call karala deactive kara kiyala confim karanawa. eta passe dawase idan aya kapenawa. 8 parak witara call karala okunta. dan nam kapen ne. ahuwama kiyanne ad click karama ohoma wenawa kiyala.

    mona ad da ban oya kiyanne?koheha ewa thiyenne?:oo::eek::baffled:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    owa ubalage gon kan thama.ohoma ekak ubala activate karanne nathuwa activ welanam call karala banapan.banala refund illapan.kathakaranne isselma gon pakek.uta ba kiwwoth uta wada uda ekekuta line eka transfer karanna kiyapan.ehema transfer karama ugen gema illala refund karaganin.owa simple wada bn

    Aye kiyapan promotion sms calls ewanna epa kiyaala.ethota nidahas
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    ඔව් මච්න් උබ සල්ලි දාලා කොලෙක ලියගනින්කො කොල් චාජ් එහෙම.. එකල්ලා නිතටම චෙක් කරපන් බැලන්ස් එක..:angry::angry::angry: සතයක් අඩු වෙන් නෑ එහෙම නොට් එකෙ ඉද්දී.. එහෙම බල්න් නැතිව හිට්යම ටෞකනවා අපේ සල්ලී වලට.. :angry::angry:යකො මන් නෙටි යුස් කරන්න දන්නේ නැතිව අයි බන්.. බලපන්කො මුන් දෙන ටොක්.. ඔක්කොම සෙට කරන් ගේම අදින්න ඔනී බන් ගේමක්..:angry::angry:

    Ow bn un katha karanne api gonnu ganata dala
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මු මුටම බැනගෙන කියලා හිතෙන්නැද්ද..
    ඉරිඇදි පදවල ඇත්තේ ඌට රට හරක් ක්‍රමයට හිතෙන ආකාරය.පහලින් ඇත්තේ ඒකට බැනගන්න විදිය.

    Ammo thama hina mata :P:lol:
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    owa ubalage gon kan thama.ohoma ekak ubala activate karanne nathuwa activ welanam call karala banapan.banala refund illapan.kathakaranne isselma gon pakek.uta ba kiwwoth uta wada uda ekekuta line eka transfer karanna kiyapan.ehema transfer karama ugen gema illala refund karaganin.owa simple wada bn

    Aye kiyapan promotion sms calls ewanna epa kiyaala.ethota nidahas

    Promotion SMS calls වලින් විතරක් නම් කමක් නෑ බන් එත් මේක වෙන්නේ සයිට් එකක popup එකක් වැරදිලා click වුනත්. එතකොට බන් උබ කියන්නේ උන් එහෙම කර කර ඉන්න කියල එහෙම සල්ලි කපන හැම වෙලේම අපි උන්ට කෝල් කරලා refund ගන්න කියලද?
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Promotion SMS calls වලින් විතරක් නම් කමක් නෑ බන් එත් මේක වෙන්නේ සයිට් එකක popup එකක් වැරදිලා click වුනත්. එතකොට බන් උබ කියන්නේ උන් එහෙම කර කර ඉන්න කියල එහෙම සල්ලි කපන හැම වෙලේම අපි උන්ට කෝල් කරලා refund ගන්න කියලද?

    නැ උන් බොරු කරන්නේ බන්.. නිතරම මන් බැලන්ස් එක බැලුවම කැපෙන් නැ ක්‍රෙඩ්ට්.. අනික් වෙලාවට නොදැනුවත්වම කපනව.. අපේ උන් හිතන් ඉන්නෙ පොප් අප් ඇඩ් කියල.. මගුල තමා.. ඩිස්කෙ ඩිස්කාඩේ:angry:
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    නැ උන් බොරු කරන්නේ බන්.. නිතරම මන් බැලන්ස් එක බැලුවම කැපෙන් නැ ක්‍රෙඩ්ට්.. අනික් වෙලාවට නොදැනුවත්වම කපනව.. අපේ උන් හිතන් ඉන්නෙ පොප් අප් ඇඩ් කියල.. මගුල තමා.. ඩිස්කෙ ඩිස්කාඩේ:angry:

    හෙනගහන්න ඕන ඔහොම හිගන වැඩ කරන කම්පැනි වලට :angry:
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    live screen disable කරලා දහන්
    එකේ තමයි වැඩිපුරම ad එන්නේ පොඩි පොන් වලට

    නෑ බන් මම කිව්වේ smart phone ගැන. ෆෝන් එකෙන් internet යද්දී සින්දු සයිට් වල එහෙම එන popup ගැන.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Promotion SMS calls වලින් විතරක් නම් කමක් නෑ බන් එත් මේක වෙන්නේ සයිට් එකක popup එකක් වැරදිලා click වුනත්. එතකොට බන් උබ කියන්නේ උන් එහෙම කර කර ඉන්න කියල එහෙම සල්ලි කපන හැම වෙලේම අපි උන්ට කෝල් කරලා refund ගන්න කියලද?

    Ow yako.rupilayak dekaknam ithin wadak na.ehema nathuwa ganak kapunoth illapan
    .anika ad blocker ekak daala palayanko net.ehema unama enne nane
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගෙත් උපහාර ඩේටා සිම් එකෙව් බිලෙත් රු. සීයක් කපල තිබ්බ. ඒකෙ තිබ්බෙත් හන්ගාමා කියන මගුලකට කපලයි කියල. ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යද්දි කොහොමද බං ඇඩ් ක්ලික් වෙන්නෙ. මොබිටෙල් වේසබල්ලො එක එක හු....වල් කියල අපෙන් සල්ලි කපාගන්නවා.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකට පැමිනිලි කරන්න පුලුවන්

    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL + පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    "2ටම"

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකට පැමිනිලි කරන්න පුලුවන්

    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL, + පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    "2 ටම"

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT

    රස්තියාදු වෙනවා, වැඩක් නෑ, වෙලාව නෑ කියල වැඩේ අත හරින්න එපා
     
    Last edited:

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකට පැමිනිලි කරන්න පුලුවන්

    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL, + පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    "2 ටම"

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT

    රස්තියාදු වෙනවා, වැඩක් නෑ, වෙලාව නෑ කියල වැඩේ අත හරින්න එපා

    ow bn uba kiyana kathawa aththa. Information dunnata thanks. Me wade nawaththanna nam hamoma ekathu wenna ona. :yes:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol:

    fb එකෙන් ඉස්සුවේ...

    https://www.facebook.com/androidwed...105108756972/1709326916001457/?type=3&theater

    13533116_1709326916001457_360566544357227113_n.jpg

    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්
    2935.png

    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා
    1f609.png
    😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
    1f609.png
    😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා
    1f603.png
    😃

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    thnx machan danuwathkalata rep++
     
    • Like
    Reactions: jasz