Mobitel එකෙන් කරන බලු වැඩක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    What is the SMS code to deactivate this

    Ax0wJN8iPmKxAAAAAElFTkSuQmCC
     
    Mar 23, 2018
    26
    4
    3
    kuliyapitiya
    මං නම් හැම එකම පාවිච්චි කරනවා ගොඩක්ම mobitel, net යන්නෙත් mobitel වලින් හැබැයි එහෙම කැපෙන්නැ මගෙනම්. කල්පනාවෙන් net ගියානම් ඔහොම වෙන් නැ.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Bump.

    Machn, uba consumer affair ekata in written complain karapan. Salli apahu ganna puluwan. Ubata gihilla rasthiyadu wenna wenne ne. masayaka withara passe thamai salli hambenne. ape office eke kollek salli gaththa oya wage seen ekak wela.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    අවුරුදු 3කට විතර කලින් මටත් සැකයක් ඇවිත් බැලුවා. බලද්දී Gameloft එකේ ගේම්ස් ඩවුන්ලෝඩ් කරද්දී මොකක් හරි ඇක්ටිව් වෙලා. අවුරුදු දෙකක් තිස්සේ සල්ලි කැපිලා.
     

    Hasthi007

    Member
    Jun 5, 2017
    5
    1
    3
    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol:

    fb එකෙන් ඉස්සුවේ...

    https://www.facebook.com/androidwed...105108756972/1709326916001457/?type=3&theater


    13533116_1709326916001457_360566544357227113_n.jpg



    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්
    2935.png


    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා
    1f609.png
    😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
    1f609.png
    😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා
    1f603.png
    😃

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    මටත් මේ වගේ සිද්ධියක් උනා. එකත් KITMANIA ම තමඊ. මේක නම් හෙනම වංචාවක්. මොකද අපේ confirmation එකක් නෙතුව අපෙන් සල්ලි කපාගන්න. අනිත් එක මේක හෙන unethical වේඩක්. මොකද popup එකක් web banner එකක් click කර පලියටම account එකෙන් සල්ලි කපාගන්න එක වෙරදී. මොකද හෙම වෙලේම account owner ම නොවෙන්න පුළුවන් මේක use කරන්නේ.

    මගේ සිද්දියේදී මම කරේ customer care call කරන්නේ නේතිව email කරා. මොකද එතකොට වෙලාවත් ඉත්ථූරුඉ, අනිත්‍ කාරණේ උන් කියන මගුල උන්ට ලියල එවන්න වෙනවනේ. එතකොට proof තියෙනවනේ. කොහොමත් උන් email වලට reply කරන්න slow. කොහොමෙන් කොහොම හරි email 10 විතර exchange උනා. පස්සේ මම උන් එවපු උත්තර ටිකත් attach කරලා TRC එකට complain එකක් දෙම්ම. 2 years විතර පස්සේ MOBITEL මට sorry කියල ලියුමක් දාල refund එකක් දීල තිබුන.

    මම ඔයාලට කියන්නේ ටමුන් මහන්සියෙන් හම්බකරපු එක රුපියලක් වත් මෙහෙම වංචා කරන්න ඉඩ දෙන්න එපා. පිනට දෙන එක වෙනම කථාවක්. මම දාපු complain එකකඉ Mobitel වලින් අපු letter එකඉ මම attach කරා.
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    ඕව වෙන්නෙ සිම් එකෙන් එන අනං මනං සර්විස් ඇක්ටිව් කරලා නෙවේ, ෆෝන් එකෙන් ඉන්ටනෙට් යනකොට පොපප් වෙන ඒවා ඔබන්න ක්ලෝස් කරන්න ගියාම ගියාම, ඒවගේ කිසි සඳහනක් නෑ මේ සර්විස් එක ඇක්ටිව් කරන්න මේක ඔබන්න කියල. සමහර ඒවගේ ක්ලෝස් බට්න් එක එබුවම තමා ඇක්ටිව් වෙන්න හදල තියෙන්නෙ. තනිකර ජරා විදිහට ප්ලෑන් කරලා මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නේ.

    ow ban me katawa hari.....matath una...hari amaruwen de active kara gatthe...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    mage ohoma wela mama kuwa trc complane karanwa kiyala..passe salli okkoma refund kara..420k..dawasa gane 30 gane kapala..