Mobitel එකෙන් මෙහෙම message එකක් ආවෙ කාටද?

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම නම් ඕකට ඊ-මේල් එකක් දැම්මා.. මට රිප්ලයි එක ආවෙ [email protected] ඊමේල් එකෙන්.. ඒ කියන්නෙ මට ආපු එක නම් සිරා වගේ.. මට තිබ්බෙ 100ජී.බී.පී කියලා.. උඹෙ වගේ දඩ ගානක් නෙමේ
 

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Fake News Wenna Ethi Ahala Balahan CC Eken
    fake machan fake..
    LG UK promo kiyala real seen ekak nam thiyenawa oka nam Fake da manda :confused::confused:
    meka nam fake ban
    may be fake
    Fake machan.. godak ayata ekama promo code eka thiyenne
    වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම නම් ඕකට ඊ-මේල් එකක් දැම්මා.. මට රිප්ලයි එක ආවෙ [email protected] ඊමේල් එකෙන්.. ඒ කියන්නෙ මට ආපු එක නම් සිරා වගේ.. මට තිබ්බෙ 100ජී.බී.පී කියලා.. උඹෙ වගේ දඩ ගානක් නෙමේ
    [email protected]
    11.gif

    matath awa
    ela
    11.gif

    matath awane ban
    habai 2,000,000.00 GBP
    ela
    11.gif

    live.co.uk :rolleyes:
    :D
    mokak da me???
    Pissu hadena SMS ekak ban.. ada ude nagitta gaman dakke oka..:frown:
    මට අවෙ නෑ නේ
    :D
    matat awane.2,000,000 GBP.Reply ekak damma.mona magulakda manda..
    :D
    :yes:
    fake vage
    :yes:
    ado matath awa ban...
    ela
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොබිටෙල් පාරිබෝගිකයන් වෙත එන SMS බොරුව


    අද උදෑසන සිට විවිධ මොබිටෙල් පාරිබෝගිකයන් වෙත විදේශීය අංකයකින් එස්.එම්.එස් පැමිණ තිබේ. එහි සදහන්ව ඇත්තේ ඔබ විශාල මුදලක් ජයග්‍රහණය කර ඇති බවත් එය තහවුරු කිරීම සදහා එස්.එම්.එස් එකෙහි සදහන්ව ඇති කේතය (Promotional Code) ඔවුන් වෙත e-mail කරන ලෙසයි.

    [FONT=&quot]Your mobile number has won 2,000,000,00GBP in the LG UK promo. your promo code is ZDOCH. to claim send an email to [/FONT] [email protected]

    මේ සම්බන්ධව අපි මොබිටෙල් වෙතින් විමසා සිටියත් ඔවුන් පවසා සිටියේ එවැනි දෙයක් සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි.


    LG UK promo යනු මෙයට වසර කිපයකට පෙර එංගලන්තයේ වැසියන් වෙත යැවූ වංචාකාරී email පණිවිඩයකි. 2010 සදහා ඔවුන් මෙය නැවතත් ආරම්භ කර ඇත.
    මෙහි විශේෂත්වය වන්නේ මෙවර ඔවුන් SMS මාර්ගයෙන් මෙම වංචාව සිදු කිරිමයි.මෙම කෙටි පණිවුඩය ලංකාවට පමණක් නොව රුසියාව,සෞදි අරාබිය,ජෝර්ජියාව වැනි රටවල වැසියන්ටද ලැබී