Button phones වල නම් කරලා තියෙනවා.අනිත් ඒවයි අමාරුයි...Call එකක් දීලා කියන්න එහෙට(මගේ කැපුණේ රු.5 data කරන්න daily plans activate කරලා.)පුදුම වදයක් වින්දේ උන්ට කියලා deactivate කරගන්නමේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
Data plan deactivate karata, mu oya kiyna sim eke ehema deactivate karanna ba mn hithanne. Oka sim eka gaddima ena package ekak, wenama active karapu ekak newei.Button phones වල නම් කරලා තියෙනවා.අනිත් ඒවයි අමාරුයි...Call එකක් දීලා කියන්න එහෙට(මගේ කැපුණේ රු.5 data කරන්න daily plans activate කරලා.)පුදුම වදයක් වින්දේ උන්ට කියලා deactivate කරගන්න![]()
deactivate karanna puluwan machn math kala oka. daiy plan ekak active kalla enne echarai.Data plan deactivate karata, mu oya kiyna sim eke ehema deactivate karanna ba mn hithanne. Oka sim eka gaddima ena package ekak, wenama active karapu ekak newei.
Ade mn sim eka galawala damma.deactivate karanna puluwan machn math kala oka. daiy plan ekak active kalla enne echarai.
package change karanna.....මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
ඉතින් බන් මාසෙටම 240 නේ. රීලෝඩ් එකක් දාල සිම් එක බැකප් එකට තියාගෙන වෙන සිම් එකක් පාවිච්චි කරපන්.මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?