පොඩි ගැටළුවක් තියෙනව.
දැනට පාවිච්චි වෙන Mobitel නම්බර් එකකට කෝල් එකක් ගන්නකොට Invalid Number කියනව නම්.... තාවකාලිකව එන කෝල්වලට එහෙම Response එකක් එන්න බ්ලොක් කරන්න කමයක් තියෙනවද? නැත්තං ඒක Mobitel වලම දෝෂයක් ද?
මොකද මෙහෙම එකක් අහන්න හේතු වුනේ, නිතර වැඩ කරන නම්බර් එකක් තියෙනව. සමහර වෙලාවට කෝල් කලාම Invalid Number කියනව. ආයෙ පස්සෙ වෙලාවක ගත්තම වැඩ. මෙහෙම දෙයක් වෙලා තියෙනවද?

Last edited: