Mobitel ප්‍රශ්නයක්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොඩි ගැටළුවක් තියෙනව.

    දැනට පාවිච්චි වෙන Mobitel නම්බර් එකකට කෝල් එකක් ගන්නකොට Invalid Number කියනව නම්.... තාවකාලිකව එන කෝල්වලට එහෙම Response එකක් එන්න බ්ලොක් කරන්න කමයක් තියෙනවද? නැත්තං ඒක Mobitel වලම දෝෂයක් ද?

    මොකද මෙහෙම එකක් අහන්න හේතු වුනේ, නිතර වැඩ කරන නම්බර් එකක් තියෙනව. සමහර වෙලාවට කෝල් කලාම Invalid Number කියනව. ආයෙ පස්සෙ වෙලාවක ගත්තම වැඩ. මෙහෙම දෙයක් වෙලා තියෙනවද?:confused::confused:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පොඩි ගැටළුවක් තියෙනව.

    දැනට පාවිච්චි වෙන Mobitel නම්බර් එකකට කෝල් එකක් ගන්නකොට Invalid Number කියනව නම්.... තාවකාලිකව එන කෝල්වලට එහෙම Response එකක් එන්න බ්ලොක් කරන්න කමයක් තියෙනවද? නැත්තං ඒක Mobitel වලම දෝෂයක් ද?

    මොකද මෙහෙම එකක් අහන්න හේතු වුනේ, නිතර වැඩ කරන නම්බර් එකක් තියෙනව. සමහර වෙලාවට කෝල් කලාම Invalid Number කියනව. ආයෙ පස්සෙ වෙලාවක ගත්තම වැඩ. මෙහෙම දෙයක් වෙලා තියෙනවද?:confused::confused:

    Ganne mona network ekenda? NUmber level open wela nathi seen ekak wage MSC ekaka.
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Mobitel numbers temporary deactivate karanna puluwan (only 2 deactivations per day)