Wayaba Campus eke 200 Sim ekak 100 relord ekak ekka
Colomba oka ganna nadda?
Wayaba Campus eke 200 Sim ekak 100 relord ekak ekka
mamat gatta bn elakiri eke knkgenmai gatte..patta wasi bn
Ow machanla. Dan samahara thanwala 1500i ban. Mt 350ta set une gatte ne. Danui ban age mtth. Mt hamba wenne cumpus akenma thama 1000k enawalu. Mt 500ta dennam kiwa. 500k unath awlak ne sim eka watinawa.
ඔක්කොටම කලින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ ලගදී මම දන්න අක්කා කෙනෙක් මට mobitel ලගෙ රැ1000 sim එකක් ගැන කිව්වා.අක්කා ඉන්නෙ colombo නෙවෙයි. මේකට හැමදාම m2m මිනිත්තු 50,m2m sms 50ක්, data 100mb හම්බවෙනවාලු. දවසටම රැ5 ලු කැපෙන්නෙ. හැබැයි sim එක රැ1000ලු.sim එක colombo නෑලු.මෙයා මේ sim එක විකුණන අයියා කෙනෙක්ව දන්නවලු.මෙයා කිව්වා sim එක post කරන්නම් කියලා.
ඉතින් මේ sim එක use කරන එවුන් ඉන්නවනම් කියපන් මේ sim එක කියන තරම් ප්‍රයොජනවත්ද කියලා.ඔය sim එක රැ1000 වෙනවද? මේ sim එක colombo නැද්ද?
bump එකක් වත් දාගෙන යන්න.
elakiriye ekek mulinma oka 350 ta dunna...passe 500k una..dan nam sim ganna nati nisa wenna ati 1000 wela tiyenne
බම්ප්
bump
me Sim aka avilla North east walata dena packege akak ganna kenan e palathe nemei nam oya sim aka nathi unoth aya oya ta sim aka ganna bari wei e nisa oka gannawa nam parissam kara ganna
anika sim price rs.100 but sim nathi nisa gannan ussanawa
oya sim godak active karapuwa northeast patte ayage nic watata.
Call 1717 and get more information...