Mobitel රැ1000 sim එක

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔක්කොටම කලින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ ලගදී මම දන්න අක්කා කෙනෙක් මට mobitel ලගෙ රැ1000 sim එකක් ගැන කිව්වා.අක්කා ඉන්නෙ colombo නෙවෙයි. මේකට හැමදාම m2m මිනිත්තු 50,m2m sms 50ක්, data 100mb හම්බවෙනවාලු. දවසටම රැ5 ලු කැපෙන්නෙ. හැබැයි sim එක රැ1000ලු.sim එක colombo නෑලු.මෙයා මේ sim එක විකුණන අයියා කෙනෙක්ව දන්නවලු.මෙයා කිව්වා sim එක post කරන්නම් කියලා.

    ඉතින් මේ sim එක use කරන එවුන් ඉන්නවනම් කියපන් මේ sim එක කියන තරම් ප්‍රයොජනවත්ද කියලා.ඔය sim එක රැ1000 වෙනවද? මේ sim එක colombo නැද්ද?

    bump එකක් වත් දාගෙන යන්න.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,077
    4,181
    113
    Sri Lanka
    5 x 30 + tax = 150 + tax යි මාසෙට.... මම නම් හිතන්නෙ නෑ බන් ඇති කියල එහෙම එකක්...... මාසෙට 500 ක් වගේ නම් විශ්වාස කරන්න පුළුවන්...
     

    daya555

    Member
    Dec 7, 2014
    32
    4
    0
    මම නම් ගත්තේ 500 යට .ඔය කියල තියෙන දේවල් හම්බෙනවා .මටනම් පට්ට වාසියි බන්
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    dahak wenne na..dan hoyaganna bari nisa dahai..oka deela thiyenne..nagenahira palathe thambinta..ban..nikan..promotion ekak widihata..habai..itin..hodai..lu...kiyanaw.a..ape campz eketh oka wikka habai..600ta..dan nam..sim iwarai mehe mage hithe..puluwannam..oluwil uni eke ekek hoyan..set karagena..ahala balapan..
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mamat gatta oka 500ta April wala wage. samaharu nam 350tat aran tibba. lagadi ekak gatta gf ta, eka 1000k wuna.
    mata nam sim 1 patta labai.
    anit network walata half kapennet. rs200kata wada yannema nati taram wage maseta
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ ලගදී SLCRI කියන මෙම්බර් ad එකක් දාල තිබ්බ ඔය සිම් එක විකුනන්න