Mobitel වල රෑ 12 පස්සේ 4G/3G නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    සතියක් තිස්සේ Mobitel එකේ රෑ 12 පස්සේ උදේ 6 වගේ වෙනකම් 4G/3G Siganl නෑ E කියලා වැටිලා තියෙන්නේ Phone එකේ

    Phone එකේ අවුලක් ද දන්නේ නැති නිසා Dongle එකට දාලා බැලුවා සිම් එක ඒ වෙලාවට එත් 4G/3G Signal නෑ

    ඔයාලගේ මෙහෙමද ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,900
    113
    සතියක් තිස්සේ Mobitel එකේ රෑ 12 පස්සේ උදේ 6 වගේ වෙනකම් 4G/3G Siganl නෑ E කියලා වැටිලා තියෙන්නේ Phone එකේ

    Phone එකේ අවුලක් ද දන්නේ නැති නිසා Dongle එකට දාලා බැලුවා සිම් එක ඒ වෙලාවට එත් 4G/3G Signal නෑ

    ඔයාලගේ මෙහෙමද ?
    mage 4G+ dena weda, Mobitel
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මොබිටෙල් ඩයලොග් පාවිච්චි කරන්නේ නෑ
    Hutch මම Dongle එකේ Use කරන්නේ එකේ Speed එක Kbps 30/40 එන්නේ රෑට ඊයේ බැරිම තැන Customer Care එකට කිව්වා උන් Update එකක් කිව්වා. දැන් අදත් Slow රෑට අනේ මන්දා Dialog ඊට හපන් එපා වෙනවා
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මොබිටෙල් 3G වේගේ වැඩියි 4G වලට වඩා, ලයිට් කැපුවාම E තමයි වැටෙන්නේ. දැන් මොබිටෙල් අවුල්, උන්ගේ කෝල් සෙන්ටර් උන්ම කියනවා ඇමතුම පැහැදිලි නෑ කියලා.
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එහෙම එකක් නං නෑ

    1Qeekuh.png
     
    • Like
    Reactions: Nadun26

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මගෙත් Mobitel අවුල් බං සිග්නල් පෙන්වන්නේ නැහැ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම Mobitel Customer Care එකට Call කළා. කරන්ට් එක නැති වෙලාවට Siganl නෑ කියලා උන්ට පැමණිලි ගොඩක් එනවා කියලා එක හදනවා කිව්වා 12 පස්සේ. දවල් වෙලාවේ හදන්න බෑ කිව්වා Usage එක වැඩි නිසා එක නිසා රෑ 12 පස්සේ Usage එක අඩු නිසා ඒ වෙලාවට හදනව කිව්වා ගොඩක් ටවර් වල මේ අවුල තියෙනවා කිව්වා මට Customer Care එකෙන්

    මොබිටෙල් 3G වේගේ වැඩියි 4G වලට වඩා, ලයිට් කැපුවාම E තමයි වැටෙන්නේ. දැන් මොබිටෙල් අවුල්, උන්ගේ කෝල් සෙන්ටර් උන්ම කියනවා ඇමතුම පැහැදිලි නෑ කියලා.
    80Mbps එනවා මට 4G වල , 3G වල එන්නේ 20 Mbps වගේ.
    එහෙම එකක් නං නෑ

    1Qeekuh.png
    hmm
    Yes, Mobitel turns off some cells of the towers which runs with Generators to save fuel from midnight to 6 am. This usually happens in out of city areas.
    hmm
    Power cut welawata 2G signal tiyenne
    මෙහෙනම් Siganl එකක් නෑ Mobitel/Hutch දෙකේම.

    මගෙත් Mobitel අවුල් බං සිග්නල් පෙන්වන්නේ නැහැ
    hmm
    ------ Post added on Jun 11, 2022 at 9:29 AM
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    80Mbps එනවා මට 4G වල , 3G වල එන්නේ 20 Mbps වගේ.

    Jun 11, 2022 at 9:29 AM[/SIZE]
    බොරු ගහන්න එපා හු#@ කොළබට වත් ඔච්චර සිග්නල් එකක් දෙන්නේ නෑ, අනික මොබිටෙල් රව්ටර්ස් TDD බෑන්ඩ් දෙන්නේ නෑ.
    අනික මම උන්ගේ උපහාර M01$ පෝන් එක පාවිච්චි කලා ඒකෙත් සිග්නල් (Cat-4) ප්‍රශ්ණයක් තියනවා. ඒකට ටෙලිකොම් සිම් දාන්න බැරි හින්දා සිග්නල් අවුල හදන්න බෑ. උන්ට කෝල් කලාම රව්ටර්ස් ඉවරයි කියනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    බොරු ගහන්න එපා හු#@ කොළබට වත් ඔච්චර සිග්නල් එකක් දෙන්නේ නෑ, අනික මොබිටෙල් රව්ටර්ස් TDD බෑන්ඩ් දෙන්නේ නෑ.
    අනික මම උන්ගේ උපහාර M01$ පෝන් එක පාවිච්චි කලා ඒකෙත් සිග්නල් (Cat-4) ප්‍රශ්ණයක් තියනවා. ඒකට ටෙලිකොම් සිම් දාන්න බැරි හින්දා සිග්නල් අවුල හදන්න බෑ. උන්ට කෝල් කලාම රව්ටර්ස් ඉවරයි කියනවා.
    උබට මම Speed Test එකක් දාන්න ද ? fast.com මම ටවර් එක ලග ඉන්නේ 100 Mbps එනවා වෙලාවකට
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    උබට මම Speed Test එකක් දාන්න ද ? fast.com මම ටවර් එක ලග ඉන්නේ 100 Mbps එනවා වෙලාවකට
    Ow, Mobitel eke mata 100mbps+ awilla thiyanava
    Colombo 2,3,4,5 wage thanwala, Galaxy S20, S21 phones wala 120mbps wage awilla thiyanava 2021 di