Mobitel 4G Signal නැහැ
Dongle එකේ LTE Only දැම්මා ම එක Signal කණුවක් එනවා Speed හොදටම මදි
Phone එකේ LTE Only දාන්න බෑ 3G තමා.
Customer Care එකට කිව්වා Customer Care එකෙන් කියනවා ගොඩක් දිස්ත්‍රික්ක වල මේ අවුල තියෙනවා කියලා අනුරාධපුරේ තියෙනවා කිව්වා බලන ගමන් කිව්වා තියෙන්නේ
ඔයාලගේ මෙහෙමද ?

අන්තිමට mcashවලින් විතරයි ඒ මගුල රීලෝඩ් කරන්න පූල්වුඅන්