Mobitel 4G Signal නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    Mobitel 4G Signal නැහැ

    Dongle එකේ LTE Only දැම්මා ම එක Signal කණුවක් එනවා Speed හොදටම මදි

    Phone එකේ LTE Only දාන්න බෑ 3G තමා.

    Customer Care එකට කිව්වා Customer Care එකෙන් කියනවා ගොඩක් දිස්ත්‍රික්ක වල මේ අවුල තියෙනවා කියලා අනුරාධපුරේ තියෙනවා කිව්වා බලන ගමන් කිව්වා තියෙන්නේ

    ඔයාලගේ මෙහෙමද ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    ඔය හුත්තිගේ පුතාලගෙ network එකත් එක්ක ඉදලා මානසිකව වැටෙනවා. ඕකෙන් අයින් වෙලා ඩයලොග් විතරක් පාවිච්චි කරපං. එතකොට Club membership එක හරි සෙට් වෙයි ඔක්කම වියදම් උන්ට නිසා. ඊටපස්සේ උන්ගේ ලොකු ලොකු උන් එක්ක ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. ගෙදර වත්තෙම ටවර් එකක් උනත් ගහගන්න පුළුවන්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    Mobitel 4G Signal නැහැ

    Dongle එකේ LTE Only දැම්මා ම එක Signal කණුවක් එනවා Speed හොදටම මදි

    Phone එකේ LTE Only දාන්න බෑ 3G තමා.

    Customer Care එකට කිව්වා Customer Care එකෙන් කියනවා ගොඩක් දිස්ත්‍රික්ක වල මේ අවුල තියෙනවා කියලා අනුරාධපුරේ තියෙනවා කිව්වා බලන ගමන් කිව්වා තියෙන්නේ

    ඔයාලගේ මෙහෙමද ?
    gewal maru karapn
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොළඹට නම් අවුලක් නෑ. ඒත්ම චන් ඩයලොග් විතරක් පාවිච්චි කරපන්.
    ටෙලිකොම්-මොබිටෙල් කියන්නේ නිධානයක් උඩ ඉන්න ගමන් හිගා කන පර හැත්තක්. ඕකුන්ට තියන සම්පත්වල හැටියට ඩයලොග් එකට පුපෙන් දුම් යන්න හොද සර්විස් එකක් දෙන්න පුළ්වුඅන්. අඩුම තරමේ ඕකුන්ට හරියට සිග්නල් ටික දී ගන්න බෑ. ඇප් එකවත් හරියට වැඩ කරන්නෙ නෑනේ බන්. වැඩිය ඕනි නෑ. ඕකුන් ළගදි SLTPrepaid 4G හදුන්වලා දුන්නේ රීලෝඩ් කරන්න සිස්ටම් එකක් නැතුව.:lol: අන්තිමට mcashවලින් විතරයි ඒ මගුල රීලෝඩ් කරන්න පූල්වුඅන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    ඔය හුත්තිගේ පුතාලගෙ network එකත් එක්ක ඉදලා මානසිකව වැටෙනවා. ඕකෙන් අයින් වෙලා ඩයලොග් විතරක් පාවිච්චි කරපං. එතකොට Club membership එක හරි සෙට් වෙයි ඔක්කම වියදම් උන්ට නිසා. ඊටපස්සේ උන්ගේ ලොකු ලොකු උන් එක්ක ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. ගෙදර වත්තෙම ටවර් එකක් උනත් ගහගන්න පුළුවන්
    Dialog එකේ Club membership තියෙනවා මට , මම ඉන්න තැන Dialog / Hutch Signal මාරු වෙනවා බන් Phone එකේ එක නිසා Phone එකේ තියෙන්නේ Mobitel , මම Internet යන්නේ Dialog Mobile BB වලින්
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    call gannat ba,, break wewi ahenne kiyana dewal,, mona payyakda
    මගේ තිබ්බා ඔය අවුල සමහර වෙලාවට මම කතා කරන දේ ගන්න එකාට ඇහෙන්නේ නැහැ මුන්ගෙන් මම 5000 දීලා සිම් එකක් ගත්තා මෙලෝ වැඩක් නැහැ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අද හවස කොලබ 02 තිබුනෙ නෑ. ඇප් එකක් වැඩ නොකර පැනික් වුනා