mobitel හොරු: මෙහෙම වෙන්න පුලුවන්ද...?

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    බුදු කිරි අපුච්චියේ බන්,... මාත් ඩොන්ගල් එකක් ගන්න හිටියේ.. අම්මෝ මම නම් ගන්නේ නෑ.ADSL හොඳා....:confused:

    ADSL හොදා තමා...ඒත් අපිට බෝඩිමට කොයින්ද බං ඕවා...
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Capacity දීලා තියෙන්නෙ total usage වලට. ඒකියන්නෙ downloads+uploads වලට. mobitel විතරක් නෙමෙයි ඔක්කොම උන් දෙන්නෙ ඒ වගේ.
    දවසෙම connect වෙලා නං ඉන්නෙ, browsing, youtube, facebook photos+videos වගේ ඔක්කොම එකතු උනාම 1GB ඉවර වෙන්න පුලුවං.
    Torrents දාගෙන හිටියා නං තවත් ඉක්මනට ඉවර වෙනවා.

    අනිත් එක තමයි mobitel site එකේ uptodate usage නෑ. ඒක update වෙන්නෙ පැය ගානකට පස්සෙ. ඒහින්දා උඹ බලපු වෙලාවෙ 1GB තියෙනවා කිව්වට ඇත්තට තිබුනෙ නැතුව ඇති.

    හ්ම්ම්.... එහෙම සීන් එකක් වෙන්න ඇති එහෙනම්... තැංකූ එනිවේ...
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    surfing කලා කියන්නේත් එක්තරා download කිරීමක් තමයි. අපි හිතමු යහු පේජ් එක ලොඩ් වෙන වෙලාවේ එකට එන image එක්ක උනත් එකේ brower eke rending වෙන්න යම් දත්ත ප්‍රමාණයක් යනවා. text උනත් එහෙමයි.
    නමුත් එක දවසකට එහෙම වෙන්න බෑ. වීඩියෝ එහම බලන්න ඇති. ඩොන්ගල් සොෆ්ට්වෙයාර් එකේ download උන data ප්‍රමාණය තියනවා
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,486
    113
    කොළොංපුරේ
    අයිපීඑල් බැලුවේ නෑ මචෝ...යූ ටියුබ් පොඩි වීඩියෝ එකක් බැලුවා විනාඩි 5 ක එකක් ඒකත් 240 රෙස් දාලා...වෙන ස්ට්‍රීමිංනුත් ඊයේ බැලුවේ නෑ... දවසෙම නෙට් හිටියත් කලේ ආටිකල් එකක් බලපු එක පීඩීඑෆ් එකක්...හැබයි දවසෙම කනෙක්ට් වෙලා හිටියෙ... :( :(

    windows update wenna ati................
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සිරාවටම පට්ට හොරු
    දන්නා එවුන්ටත් මම නම් මොබිටෙල් ගන්න එපා කියනවා
    මගෙත් මාසේ අන්තිම වෙනකොට
    remaining තියෙනවා
    හැබැයි bill එක එනකොට ලිමිට් එක exceed කල කියල බර ගානක් චර්ගේ කරලා තියෙනවා

    :yes::yes::yes::yes::yes:
     

    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Api net eke surf karana ekath download weemakwidiyata ganne.....wadi purua streaming karanna epa...........
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මම use කරන්නෙ මොබිටෙල් zoom 1290 පැකේජ් එක, ලංකාවේ ස්පීඩ් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ..මම කියන්නේ ස්පීඩ් ගැන නෙවෙයි..පෙරේදා රෑ මම usage බලනකොට 1GB+ remaining තිබ්බා... ඒත් මෙන්න බොලේ දැන් අද උදේ බලද්දි excess 6MB තියනවා... මම ඊයෙ දවසටම කලේ surfing විතරයි... මෙහෙම වෙන්න පුලුවන්ද බං...? මට මේ එපා වෙලා ඉන්නේ... හිතුනොත් ගන්නවා etisalat

    Internet eke ennawa kiyanne kapenawa bn,,,mobitelnam antima cha tamai bn eka ati kiyanna deyak na
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මමත් මුලින්ම ගත්තේ මොබිටෙල්
    මටත් ඔකම උනා .
    ඒ පාර මම මොබිටෙල් එක කට් කරලා දැම්මා
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    matath oya vadema venava..anika mage connection eka hama thissema disconnet venava..mata epa vela thiyenne..manma dan mail 2k ma yavala baya karala thiyenne..TRC ekata complain karanava kiyala..ita passe mata cl karala sorry kivva..eth thama lede thiyenava ban..als maget oya limit exceed vena vade venava..
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    machan mamath use karanne same package eka. usage eka update wenna 2 days wage yanawa mama hithanne , e kiyanne ada use karana usage eka update wenne thawa dawas 2 n machan.