බුදු කිරි අපුච්චියේ බන්,... මාත් ඩොන්ගල් එකක් ගන්න හිටියේ.. අම්මෝ මම නම් ගන්නේ නෑ.ADSL හොඳා....![]()
ADSL හොදා තමා...ඒත් අපිට බෝඩිමට කොයින්ද බං ඕවා...
බුදු කිරි අපුච්චියේ බන්,... මාත් ඩොන්ගල් එකක් ගන්න හිටියේ.. අම්මෝ මම නම් ගන්නේ නෑ.ADSL හොඳා....![]()
machan mobitel site eke pennana data waradi, update wenne passe, machan nikan surf kalama mata nam 700 MB vithara yanawa...



එහෙමද...?Capacity දීලා තියෙන්නෙ total usage වලට. ඒකියන්නෙ downloads+uploads වලට. mobitel විතරක් නෙමෙයි ඔක්කොම උන් දෙන්නෙ ඒ වගේ.
දවසෙම connect වෙලා නං ඉන්නෙ, browsing, youtube, facebook photos+videos වගේ ඔක්කොම එකතු උනාම 1GB ඉවර වෙන්න පුලුවං.
Torrents දාගෙන හිටියා නං තවත් ඉක්මනට ඉවර වෙනවා.
අනිත් එක තමයි mobitel site එකේ uptodate usage නෑ. ඒක update වෙන්නෙ පැය ගානකට පස්සෙ. ඒහින්දා උඹ බලපු වෙලාවෙ 1GB තියෙනවා කිව්වට ඇත්තට තිබුනෙ නැතුව ඇති.
අනේ මේ පල යන්න තෝ වැල බලලද කොහෙද............








අයිපීඑල් බැලුවේ නෑ මචෝ...යූ ටියුබ් පොඩි වීඩියෝ එකක් බැලුවා විනාඩි 5 ක එකක් ඒකත් 240 රෙස් දාලා...වෙන ස්ට්රීමිංනුත් ඊයේ බැලුවේ නෑ... දවසෙම නෙට් හිටියත් කලේ ආටිකල් එකක් බලපු එක පීඩීඑෆ් එකක්...හැබයි දවසෙම කනෙක්ට් වෙලා හිටියෙ...![]()
![]()
සිරාවටම පට්ට හොරු
දන්නා එවුන්ටත් මම නම් මොබිටෙල් ගන්න එපා කියනවා
මගෙත් මාසේ අන්තිම වෙනකොටremaining තියෙනවා
හැබැයි bill එක එනකොට ලිමිට් එක exceed කල කියල බර ගානක් චර්ගේ කරලා තියෙනවා





මම use කරන්නෙ මොබිටෙල් zoom 1290 පැකේජ් එක, ලංකාවේ ස්පීඩ් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ..මම කියන්නේ ස්පීඩ් ගැන නෙවෙයි..පෙරේදා රෑ මම usage බලනකොට 1GB+ remaining තිබ්බා... ඒත් මෙන්න බොලේ දැන් අද උදේ බලද්දි excess 6MB තියනවා... මම ඊයෙ දවසටම කලේ surfing විතරයි... මෙහෙම වෙන්න පුලුවන්ද බං...? මට මේ එපා වෙලා ඉන්නේ... හිතුනොත් ගන්නවා etisalat