මොබිටෙල් 249 ඇක්ටිව් කරාට පස්සේ ඉන්ටනෙට් කනෙට් වෙන්න ඩේටා තියෙන්න ඕනිද? නැත්නම් ඩයලොග් වගේ නිකන්ම කනෙක්ට් කරන්න පුලුවන්ද? එපා වෙනවා ඩයලොග් දැන් පට්ට ස්ලෝ වෙලා 360P බලන්නවත් බෑ මචං. පාවිච්චි කරන එකෙක් කියපල්ලා ගුණදොස්....
Mcn oya pkg eka self-care app eken activate karanna baridaapo mn aran ain kara package eka dala e maseta 99 card 3k d khd dmma, nttn load wen na. hutch use krnne dan kisi awlk na, 480p koomth load wenw 720p th shape eke bluwhki welwkt. anika 149i![]()
මොබිටෙලුත් මෙලෝ රහක් නෑ ඩයලොග් වගේමයි..මොබිටෙල් 249 ඇක්ටිව් කරාට පස්සේ ඉන්ටනෙට් කනෙට් වෙන්න ඩේටා තියෙන්න ඕනිද? නැත්නම් ඩයලොග් වගේ නිකන්ම කනෙක්ට් කරන්න පුලුවන්ද? එපා වෙනවා ඩයලොග් දැන් පට්ට ස්ලෝ වෙලා 360P බලන්නවත් බෑ මචං. පාවිච්චි කරන එකෙක් කියපල්ලා ගුණදොස්....