Mobitel 4G නෑ දවස් 4 ක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    Mobitel 4G Signal නෑ දැන් දවස් 4 ක් තිස්සේ

    මේක ගැන කියන්න Mobitel Customer Care එකට Call කළා. ඇමතුමේ රැදී සිටින්න කියලා රෙකෝඩ් එක ගියා ටික වෙලාවක් යනකොට නිකන් ම Call එක Cut කළා එවූන්
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    unge customer care kohomath chater.
    [email protected] ekata email ekkuth dala balanna.
    Mobitel 4G Siganl නෑ දැන් දවස් 4 ක් තිස්සේ

    මේක ගැන කියන්න Mobitel Customer Care එකට Call කළා. ඇමතුමේ රැදී සිටින්න කියලා රෙකෝඩ් එක එක ගියා ටික වෙලාවක් යනකොට නිකන් ම Call එක Cut කළා එවූන්
     
    • Like
    Reactions: Nadun26

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    alawwa-2.gif
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඉස්සර උන් ඇප් එකෙන් බිල ගෙවපුවාම 5gb දුන්න.දැන් ඒකත් නෑ..
    maasa gaanak eka dunna.
    postpaid kiwwata dialog mobile,hutch postpaid ekka baladdi features godak aduyi.
    e wagema system awul nisa extra charges bill ekata add wena scene thiyenawa dan.
     
    • Like
    Reactions: Nadun26

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඔවා කියලා වැඩක් නෑ බන්
    මන් දැන් අවුරුදු 2 තිස්සේ කියන්වා call එකක් ගන්න බෑ ගේ ඇතුලේ ඉදන් මේ කොලබ
    Tower එකක් ගහන්න ඔනේ කියනවා එචර තමා
    අපේ පැත්තටම ඔය පශ්නේ තියනවා
    උන්ට කියලා ඇති වෙලා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    ඔවා කියලා වැඩක් නෑ බන්
    මන් දැන් අවුරුදු 2 තිස්සේ කියන්වා call එකක් ගන්න බෑ ගේ ඇතුලේ ඉදන් මේ කොලබ
    Tower එකක් ගහන්න ඔනේ කියනවා එචර තමා
    අපේ පැත්තටම ඔය පශ්නේ තියනවා
    උන්ට කියලා ඇති වෙලා
    මමනම් ඉන්නේ බන් ටවර් එක ඉස්සරහා ඕනේ නම් මිටර් 200 දුර ඇති
    මුන් 15 වැනිදා පස්සේ 4G අයින් කළා ද කියලා සැකයි කරන්ට් බිල් වැඩි කල නිසා
    Dialog ඔහොම තමා බන් කුළුණු ගහනවා කියලා බේරෙනවා මොනවත් නොකර උන් මට 2012 ඉදන් ඔහොම කියනවා
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එකත් චා මම කලින් දාපු ඒවාට Reply ආවේ මාස දෙකක් ගිහින් අපරාදේ රු 5000 දීලා සිම් එක ගත්තේ
    mobitel ekata hoda reputation ekak thiyenawa "worst customer service" walin.
    eka nisa ohoma dewal expect karanna wenawa. :rolleyes2:

    issara idalama email reply late.eth mama loyalty program eka gana ahala dapu email ekata dawas 2n reply karala issue ekath fix karala dunna.:censored:matath pudumayi.
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and _HeRo_

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    මමනම් ඉන්නේ බන් ටවර් එක ඉස්සරහා ඕනේ නම් මිටර් 200 දුර ඇති
    මුන් 15 වැනිදා පස්සේ 4G අයින් කළා ද කියලා සැකයි කරන්ට් බිල් වැඩි කල නිසා
    Dialog ඔහොම තමා බන් කුළුණු ගහනවා කියලා බේරෙනවා මොනවත් නොකර උන් මට 2012 ඉදන් ඔහොම කියනවා
    kanuwak gaawata palayan kiyala daanna hadanakota ube reply eka dakke :lol: :lol:
    duka thamai ban. multiple connection paawichchi karapan
     
    • Like
    Reactions: Nadun26

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    බර ගානක් දීලා ලඟදි system update කරා නේ බං
    ehema ekak danne na.
    mage temp. disconnect karala thibuna postpaid connection ekata eka paratama maasa 5k (june-october) full rental dala bill ewwa.e kiwwe dan 530ta thiyena packs 5k.complaint dammath agentsla packages,billing cycle,temp. disconnect gana kisima deyak danne nathuwa wikara kiyawanawa. :confused2:maasa 2k try kala refund ganna.eeta passe eka amathaka karala danna una.
     
    ඕකුන් ඔහොම තමා 2007 මට හොර බිලක් දැම්මා 11000 ගානක් Deposit එක 1500 යි මම ගෙව්වේ නැහැ නඩු දානවා කියලා එව්වා Latter එකක් ඒපාර ගෙව්වා.
    විකිණීමට නියමිතයි
    ඒ ඇයි එචර ගිනි ගානට දීලාත් පැකේජ් ? කොචර රජයේ සේවකයෝ Use කරනවද මොබිටෙල් , මම දැනුවත්ම ගොඩක් අය Use කරනවා යාළුවෝ , පවුලේ අය , තව ගමේම හැම එකා ලගම තියෙන්නේ Mobitel උන්ට පාඩු උනේ කොහොමද ?
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඒ ඇයි එචර ගිනි ගානට දීලාත් පැකේජ් ? කොචර රජයේ සේවකයෝ Use කරනවද මොබිටෙල් , මම දැනුවත්ම ගොඩක් අය Use කරනවා යාළුවෝ , පවුලේ අය , තව ගමේම හැම එකා ලගම තියෙන්නේ Mobitel උන්ට පාඩු උනේ කොහොමද ?
    $ ona nisa sell karanne.thawama hoda level ekaka thiyenawa company eka.eth mobitel,SLT 2ma usersla adu wemin thiyenne dan.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් එකේ ඔයිට වඩා චාටර්. මම පැය 1/2ක් ඔහොම බලන් හිටියා දැන් ගනි දැන් ගනි කියලා.බැරිම තැන කට් කරලා නිකන් හිටියා.. උන්ගේ වෙබ් චැට් එක නම් ටිකක් රිස්පොන්සිව්..
     
    • Sad
    Reactions: Kavindu1221