Mobitel 4G නෑ දවස් 4 ක්

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    SLT mobitel ekata aminilath service deeganna barida?
    ඒක තමයි. mAgent කියල අලුතින් customer service වලට කට්ටිය බඳවා ගන්න වැඩසටහනකුත් තිබුනා ගිය මාසේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mobitel 4G Signal නෑ දැන් දවස් 4 ක් තිස්සේ

    මේක ගැන කියන්න Mobitel Customer Care එකට Call කළා. ඇමතුමේ රැදී සිටින්න කියලා රෙකෝඩ් එක ගියා ටික වෙලාවක් යනකොට නිකන් ම Call එක Cut කළා එවූන්

    mobitel eke customer care office ekata gihin guu bag walin gahamu ban kariyonta
    uba kiwwe nadda mama elakiri nadun kiyala ehema kiwwanam unta guu gihin ubata 5G denawa ewelema
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඒක තමයි. mAgent කියල අලුතින් customer service වලට කට්ටිය බඳවා ගන්න වැඩසටහනකුත් තිබුනා ගිය මාසේ.
    oya wage ekak covid kaaleth kala.
    eeta passe kisima notice ekakwath hotline eke untath inform karanne nathuwa oya service eka shutdown kala 2021 october wage weddi.eth website eka,online delivery hotline eka ayin kale nathi nisa samahara aya orders dala thibuna.ewa labune nathi hethuwa ahuwama customer care un hethuwak danne nathi nisa complaint ekak dala check karala kiwwalu home delivery service eka dan karanne na kiyala. 🥴


    dan m-agent kiyala ayith karagena yanne e service ekama thamyi.