Mobitel 4G activation කරන්නෙ කොහොමද (phone)?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mobitel 4G activation කරන්නෙ කොහොමද (phone)?

    මම 4G phone (S4 LTE or S5 LTE) එකක් ගන්න යන්නෙ. මට දැන් තියෙන්නෙ mobitel prepaid SIM එකක්. කොහොමද 4G LTE connection එක පාවිචි කරන්නෙ? SIM එක දැම්මහම 4G area එකකනම් 4G network එකට connect වෙනවද නැත්තම් මට mobitel එකට කතා කරන්න වෙනවද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    If you already have one of the following Mobitel 4G LTE supported Smartphones you simply change your prepaid or postpaid SIM to a LTE SIM for just Rs.200 and enjoy LTE free of charge without any monthly fee. Simply walk into the nearest Mobitel outlet and collect your LTE SIM.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    If you already have one of the following Mobitel 4G LTE supported Smartphones you simply change your prepaid or postpaid SIM to a LTE SIM for just Rs.200 and enjoy LTE free of charge without any monthly fee. Simply walk into the nearest Mobitel outlet and collect your LTE SIM.

    අඩෙ එහෙම බෑලු. මම අද ගියා mobitel එකට උන් කීව prepaid වලට තාම 4G නෑලු. මාසෙකට 1500 වගෙ ගානක් දීල package ඒකක් ගන්න කියල. එක පාඩුයිනෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    4G network එකට connect වෙනව නැත්තම් mobitel එකට කතා කරන්න වෙනව
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අඩෙ එහෙම බෑලු. මම අද ගියා mobitel එකට උන් කීව prepaid වලට තාම 4G නෑලු. මාසෙකට 1500 වගෙ ගානක් දීල package ඒකක් ගන්න කියල. එක පාඩුයිනෙ.

    kawda ban ubawa henata anduwe? 4g prepaid sim 150i. WTC or singer mega bla bla
     
  • Aug 8, 2014
    277
    12
    18
    මම කුරුණෑගල ඉන්නෙ ලඟදි Mobitel එකෙන් 4G SIM එකක් ගත්ත 150 කට ආයෙ ලොවෙත් නෑ ගෙදර ආපු ගමන් දැම්ම විතරයි දැන් 4g විතරයි connect වෙන්නෙ සපිරි ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳ ළමයෙක්;16992432 said:
    මම කුරුණෑගල ඉන්නෙ ලඟදි Mobitel එකෙන් 4G SIM එකක් ගත්ත 150 කට ආයෙ ලොවෙත් නෑ ගෙදර ආපු ගමන් දැම්ම විතරයි දැන් 4g විතරයි connect වෙන්නෙ සපිරි ;)

    කුරුනෑගල 4G? Mobitel map එකෙ නෑනෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බාප්පා;17009100 said:
    වෙන මොබිටෙල් එකකට ගිහින් බලපන්. නැති වෙන්න බෑ

    ඔව් බන්. උන් කියපු විදිහට 4G package එක activate කරගතෙ නැත්තම් 4G SIM එකට 4G speed එක එන්නෙ නෑ කිව. නුවර mobitel එකෙන් අහල බලන ඔනේ.
     
    Last edited:
  • Aug 8, 2014
    277
    12
    18
    කුරුනෑගල 4G? Mobitel map එකෙ නෑනෙ.

    :no: ඒක තමයි බං map එකේ නෑ ඒත් Data on කරාම 4G connected කියල වැටෙන්නෙ මහ ලොකු speed එකකුත් නෑ වගෙයි :baffled: වෙනම activate කරගන්න ඕනෙද බං 4G package ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳ ළමයෙක්;17012035 said:
    :no: ඒක තමයි බං map එකේ නෑ ඒත් Data on කරාම 4G connected කියල වැටෙන්නෙ මහ ලොකු speed එකකුත් නෑ වගෙයි :baffled: වෙනම activate කරගන්න ඕනෙද බං 4G package ?

    අරුන් කියපු විදිහට ඔව් බං . නැතම් 3G speed එකලු එන්නේ.:baffled:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    4g sym ekanan kiyada kiyala dannahha machan. habai 4g sym ekak dala umbe phone eke network mode eka LTE welata maru kerala 4G zone ekakata gyama nikanma LTE kyala connect wenawa ban. Habai LTE zone thiyenne godakma colombo paththata thamai :YES: