Mobitel 4G activation කරන්නෙ කොහොමද (phone)?
මම 4G phone (S4 LTE or S5 LTE) එකක් ගන්න යන්නෙ. මට දැන් තියෙන්නෙ mobitel prepaid SIM එකක්. කොහොමද 4G LTE connection එක පාවිචි කරන්නෙ? SIM එක දැම්මහම 4G area එකකනම් 4G network එකට connect වෙනවද නැත්තම් මට mobitel එකට කතා කරන්න වෙනවද?

ඒක තමයි බං map එකේ නෑ ඒත් Data on කරාම 4G connected කියල වැටෙන්නෙ මහ ලොකු speed එකකුත් නෑ වගෙයි