Mobitel 4G Signal නැහැ සතියක් දැන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Mobitel 4G Signal නැහැ දැන් සතියක් විතර 4G එනවා එක්කම 3G වෙනවා. Phone එකේ 4G Only දාන්න බැහැ Dongle එකේ 4G Only දාලා Speed එක බලනකොට හොදටම අඩු වෙලා Speed එකත් 7Mbps වගේ එන්නේ කලින් 80Mbps ආවා Dongle එකේ Signal එක කණුවයි එන්නේ කලින් full තිබ්බා Signal

    ටවර් එක තියෙන්නේ ගෙදරට මිටර් 200 විතර දුරින් ටවර් එක පිටි පස්සේ අපේ ගම තියෙන්නේ ටවර් එක ඉස්සරහා තමා A9 Road එක තියෙන්නේ අද පාරට ගිහින් බලනකොට 4G තියෙනවා ඔකොම Signal ගෙදරට තමා නැත්තේ මොන හේතුවක් නිසා ද එහෙම වෙන්න ඇත්තේ ?

    Dialog Mobile BB / Hutch වලින් තමා PC එකෙන් වැඩ ටික කරගන්නේ ලොකු Download Upload වැඩ වලට Mobitel Use කරේ, Mobitel Router වලට ඇන්ටෙනා දාන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,016
    34,488
    113
    Airtel tower එක ළඟ නම් Airtel SIM එකක් යූස් කරන්න. ස්පීඩ් හොඳයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Airtel tower එක ළඟ නම් Airtel SIM එකක් යූස් කරන්න. ස්පීඩ් හොඳයි.
    Airtel 2G බන් තියෙන්නේ , අනිත් එව්වා ගේ උපරිම Speed එක 11Mbps වගේ
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ටවර් එකට ලග වැඩි නිසා වෙන්න ඇති. ගෙදර පැත්තට තියෙන ඇන්ටනා එකේ ඇන්ටනා එකේ ඈන්ගල් එක වෙනස් කරන්න ඇති slt එකෙන් සිග්නල් දුර වදින්න. පාර පැත්තට තියෙන ඇන්ටනා එක ලගට නවලා ඇජෙස්ට් කරලා ඇත්තේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    සමහරවිට ලග තියෙන Tower එකෙ 4G Down ද දන්නෙ නෑ. දුර එකකට Connect වෙනවනම් ඔහොම වෙන්න පුලුවන්. නැත්නම් උඩ කියලා තියෙන විදියට Antenna angle එක වෙනස් කරාද දන්නෙත් නෑ, හොදම දේ උන්ට Call එකක් දීලා Complain කරන එක (ඉක්මනට හැදුවොත් ලොකු දෙයක්).
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    සමහරවිට ලග තියෙන Tower එකෙ 4G Down ද දන්නෙ නෑ. දුර එකකට Connect වෙනවනම් ඔහොම වෙන්න පුලුවන්. නැත්නම් උඩ කියලා තියෙන විදියට Antenna angle එක වෙනස් කරාද දන්නෙත් නෑ, හොදම දේ උන්ට Call එකක් දීලා Complain කරන එක (ඉක්මනට හැදුවොත් ලොකු දෙයක්).
    ඔව් සමහර විට වෙන ටවර් එකකින් පාරට වදිනවත් ඇති. @Nadun26 , Network and Cell info ඇප් එක දාලා ගෙදරයි පාරයි දෙකම චෙක් කරලා බලන්න එකම ටවර් එකෙන්ද දෙපැත්තම කවර් වෙන්නෙ කියලා.
     
    • Love
    Reactions: Nadun26

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කම්ප්ලේන් කරපන්. ඔකුන් ඉක්මනින් හදලා දෙන්න් නැ බන්. මට නම් පෙන්නන්නම බැරි ගූ නෙට්වර්ක් එකක්. ටෙලොකොම් තමයි අනික. කස්ටමස්ලාව තඹේකට ගණන් ගන්නෙ නැ. මොනවා නැතත් ඩයලොග් උන් පටස් ගාලා ඇවිත් හදලා දෙනවා. එහෙම නැත්නම් කෝල් එකක් දීලා හේතුව කියනවා. මුන් එහෙමවත් නෑනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් සමහර විට වෙන ටවර් එකකින් පාරට වදිනවත් ඇති. @Nadun26 , Network and Cell info ඇප් එක දාලා ගෙදරයි පාරයි දෙකම චෙක් කරලා බලන්න එකම ටවර් එකෙන්ද දෙපැත්තම කවර් වෙන්නෙ කියලා.
    ගෙදර ඉදලා චෙක් කරා දුර තියෙන ටවර් එකකින් සිගනල් එනවා කියලා App එකේ පෙන්වන්නේ.

    Dialog වෙනම ටවර් එකක් තියෙනවා ගමේ, හැබැයි App එකේ පෙන්වන්නේ ඒ ටවර් එක නමේ එකත් ඈත තියෙන ටවර් එකක් එක තියෙන්නේ අර Mobitel Signal එන ටවර් එක ආසනයේ. Hutch Signal එනවා කියලා පෙන්වන්නේ Dialog Siganl එනවා කියල පෙන්වන ටවර් එක තියෙන තැනම වගේ. ගමේ ටවර් තිබ්බට එකකින් වත් අපිට Signal එන්නේ නැහැ වගේ දැන්.

    කම්ප්ලේන් කරපන්. ඔකුන් ඉක්මනින් හදලා දෙන්න් නැ බන්. මට නම් පෙන්නන්නම බැරි ගූ නෙට්වර්ක් එකක්. ටෙලොකොම් තමයි අනික. කස්ටමස්ලාව තඹේකට ගණන් ගන්නෙ නැ. මොනවා නැතත් ඩයලොග් උන් පටස් ගාලා ඇවිත් හදලා දෙනවා. එහෙම නැත්නම් කෝල් එකක් දීලා හේතුව කියනවා. මුන් එහෙමවත් නෑනේ.
    කළා දවස් 4 වෙනවා කිසි Reply එකක් නැහැ උබ කියනවා වගේ , ඔව් Dialog හොදයි උන් දවස් 3 යනකොට අනිවාර්යෙන් කතා කරනවා
    ------ Post added on Feb 26, 2023 at 1:55 PM

    සමහරවිට ලග තියෙන Tower එකෙ 4G Down ද දන්නෙ නෑ. දුර එකකට Connect වෙනවනම් ඔහොම වෙන්න පුලුවන්. නැත්නම් උඩ කියලා තියෙන විදියට Antenna angle එක වෙනස් කරාද දන්නෙත් නෑ, හොදම දේ උන්ට Call එකක් දීලා Complain කරන එක (ඉක්මනට හැදුවොත් ලොකු දෙයක්).
    App එක දාලා බැලුවාම ඈත ටවර් එකක් පෙන්වන්නේ
    ------ Post added on Feb 26, 2023 at 1:56 PM

    ටවර් එක තියෙන්නේ ගෙදරට මිටර් 200 විතර දුරින්.

    meka thama hethuwa. langa wadi.
    කලින් එහෙම අවුලක් උනේ නැනේ බන් අවුරුදු ගානක් මෙතන ඉන්නේ අපි
    ------ Post added on Feb 26, 2023 at 1:57 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටවර් එක තියෙන්නේ ගෙදරට මිටර් 200 විතර දුරින් ටවර් එක පිටි පස්සේ අපේ ගම තියෙන්නේ ටවර් එක ඉස්සරහා තමා A9 Road එක තියෙන්නේ අද පාරට ගිහින් බලනකොට 4G තියෙනවා ඔකොම Signal ගෙදරට තමා නැත්තේ මොන හේතුවක් නිසා ද එහෙම වෙන්න ඇත්තේ ?
    nadunlage gedara kiyala danan block karala athi. :rofl:

    tower ekaki cover karanna 3n paththak witharayi. umba inne cover nowana side eke. ehema ewa cover wenne kalin towe eken. or umba inna sde eke transmitter eka down athi. hadana eka worth nathuwa athi.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ගෙදර ඉදලා චෙක් කරා දුර තියෙන ටවර් එකකින් සිගනල් එනවා කියලා App එකේ පෙන්වන්නේ.

    Dialog වෙනම ටවර් එකක් තියෙනවා ගමේ, හැබැයි App එකේ පෙන්වන්නේ ඒ ටවර් එක නමේ එකත් ඈත තියෙන ටවර් එකක් එක තියෙන්නේ අර Mobitel Signal එන ටවර් එක ආසනයේ. Hutch Signal එනවා කියලා පෙන්වන්නේ Dialog Siganl එනවා කියල පෙන්වන ටවර් එක තියෙන තැනම වගේ. ගමේ ටවර් තිබ්බට එකකින් වත් අපිට Signal එන්නේ නැහැ වගේ දැන්.

    App එක දාලා බැලුවාම ඈත ටවර් එකක් පෙන්වන්නේ
    ------ Post added on Feb 26, 2023 at 1:56 PM

    rsrp එක Dbm කීයක් වැටෙවද? 2G / 4G වෙනම Test කරලා දාන්න. පුලුවන් නම් Screenshot දාන්න. මැප් එකෙන් බලලා වැඩක් නෑ. ටවර් id එකෙන් බලන්න.
     
    • Like
    Reactions: Amith0424

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mobitel 4G Signal නැහැ දැන් සතියක් විතර 4G එනවා එක්කම 3G වෙනවා. Phone එකේ 4G Only දාන්න බැහැ Dongle එකේ 4G Only දාලා Speed එක බලනකොට හොදටම අඩු වෙලා Speed එකත් 7Mbps වගේ එන්නේ කලින් 80Mbps ආවා Dongle එකේ Signal එක කණුවයි එන්නේ කලින් full තිබ්බා Signal

    ටවර් එක තියෙන්නේ ගෙදරට මිටර් 200 විතර දුරින් ටවර් එක පිටි පස්සේ අපේ ගම තියෙන්නේ ටවර් එක ඉස්සරහා තමා A9 Road එක තියෙන්නේ අද පාරට ගිහින් බලනකොට 4G තියෙනවා ඔකොම Signal ගෙදරට තමා නැත්තේ මොන හේතුවක් නිසා ද එහෙම වෙන්න ඇත්තේ ?

    Dialog Mobile BB / Hutch වලින් තමා PC එකෙන් වැඩ ටික කරගන්නේ ලොකු Download Upload වැඩ වලට Mobitel Use කරේ, Mobitel Router වලට ඇන්ටෙනා දාන්න පුලුවන් ද ?
    ubalage mobitel tower eka power grid ekata connected ekkda?rural neweine?
    generators,batteries witharak thiyena samahara towers wala maasa gaanaka idala ohoma wenawalu..dialog walath maasa gaanak wada nathi scene awata passe un solar gahanna gaththa.dan e wage towers godak on kiyala kiyanawa.mobitel wala solar project eka patan gannawa kiwwath dan karanawada kiyala danne na.