Mobitel 5G Speed එක

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    • Like
    Reactions: lilman

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    දැන් Mobitel එකෙන් 5G HBB දෙනවද නැත්නම් මෙ Mobile Sim එකක් අරන් එකට, රවුටර් එකක් අරගෙන ද?

    කොහෙන්ද රව්ටර් එක ගත්තෙ ??

    පුලුවන්නම් Fast / nperf එකේ හරි Speed Test එකක් දාන්න. හුගක් වෙලාවට Speedtet.net එක Mobitel එකෙන් Fast
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    5G ඕව ඈත පැති වලට කවද එයිද දන්නෑ
    7yr wage yayi

    Mcn me router eke n78 විතරයි නේද support?
    ow dialog and mobitel oya band eka use karanwa
    දැන් Mobitel එකෙන් 5G HBB දෙනවද නැත්නම් මෙ Mobile Sim එකක් අරන් එකට, රවුටර් එකක් අරගෙන ද?

    කොහෙන්ද රව්ටර් එක ගත්තෙ ??

    පුලුවන්නම් Fast / nperf එකේ හරි Speed Test එකක් දාන්න. හුගක් වෙලාවට Speedtet.net එක Mobitel එකෙන් Fast
    router eka fb marketplace eken gathhe, mobitel 10gb free denwa masekata 5g walata use karanna
    ------ Post added on Dec 17, 2023 at 8:14 PM

    bump
    ------ Post added on Dec 18, 2023 at 4:01 PM
     
    • Wow
    Reactions: kinkon