Mobitel / Airtel network issue

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    iPhone eke VOLTE වැඩ නැ. call ගන්න බැ. SMS නම් යනවා. data ත් වැඩ.

    call ගද්දි 4G ඉදන් 2G වලට මාරු වෙනවා.

    උබලගේත් මෙහෙම අවුලක් තියෙනවා ද? Android phone එකේ මෙහෙම case එකක් නැ

    PS : software update , reset කරලා බැලුවා. එත් වෙනසක් නැ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    iPhone eke VOLTE වැඩ නැ. call ගන්න බැ. SMS නම් යනවා. data ත් වැඩ.

    call ගද්දි 4G ඉදන් 2G වලට මාරු වෙනවා.

    උබලගේත් මෙහෙම අවුලක් තියෙනවා ද? Android phone එකේ මෙහෙම case එකක් නැ

    PS : software update , reset කරලා බැලුවා. එත් වෙනසක් නැ
    Wifi calling වැඩ නෑ mobitel වල දැන් call එකක් එනකොට 2g වලට මාරුවෙනවා ටක්ගාලා. අද කතා කරරලා කියන්නත් හදලා අයේ නිකන් හිටියා 😄😄
     
    • Like
    Reactions: KandyMalli

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    call ekak enakotama Network eka 2G walata change wenawa MOBITEL eke. matath oya seen eka thiyanawa
    Ehema awlak na ne mhehe

    CDC6-D998-C7-E0-406-C-9554-E5717384-B222.png
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    call ekak enakotama Network eka 2G walata change wenawa MOBITEL eke. matath oya seen eka thiyanawa
    Ow bn

    Munge network pissu natanawa.

    Technical ekek call karala kiyanawa phone eke awulk lu 😅 ekath ape waraddk kiyala

    Mun athin mona hari wela thiyenwa 🤔